episode 4

421 17 0
                                    

🐺🖤

"ඔලීහ්..."

"අනේ ගෙවින් මොකද ඒයි උනේ....."

ගෙනාපු කෑම ටිකත් මේසේ උඩින් තියන ගමන් ඔලී ගියේ ගෙවින්ගේ ඇද ගාවට...පොඩි ඇක්සිඩන්ට් එකක් ඔලී..අනේ දෙයියනේ පොඩි එකක් වෙන්නේ කෝමද ...ඒම තමා... හිනා වෙවී ගෙවින් ඇදමිට්ටමට හේත්තු උනේ ඔලීටත් සෙටිය පෙන්නන ගමන් .....

"ඇග රිදෙනවද ...ඔහොම ඉන්න අමාරුද ..කෑවද...අද ටිකට් කපනවා කිව්වද ..."

"අනේ ඔලී..."හිනා වෙවී ගෙවින් වතුර උගුරක් බිව්වේ ආයෙම ඔලී දිහා බලන ගමන්...ඇග නම් රිදෙන්නෑ කකුල තමා පොඩ්ඩක්....මෙහෙම ඉන්න බැරි උනාට මෙහෙම ඉන්න වෙනවනේ....කෑවා කෑවා.....අද නෙමේ හෙට ටිකට් කපන්නේ..."මැඩම්ට තව ප්‍රශ්න තියේද "

"අනේ ගෙවින්.."මොනාද හලෝ තමුසේනම් මහා....

තනියමද ආවේ...නෑ අයියා නෑ නෑ ඔව් ...මොකාහ්...නෑ නැ...මොනාද නැත්තේ .....අයියා ආවේ නෑ...කවුද දැන් අයියා ආවද ඇහුවේ....හරි හරි තනියම ආවේ....පිස්සු බන් උබටනම්......ඔලීගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ තිබ්බ නම දැක්කහම ඔලී ඉක්මනට නැගිට්ටේ ගෙවින්ගේ මූන බලන ගමන්... පරිස්සමෙන් ඉන්න එහෙනම් හොදේ හෙට ගෙදර එනවනේ...එතකොට එන්නම්කෝ ගෙදර ...හරි ඔලී ...ඔයත් පරිස්සමෙන් යන්න එහෙනම්......

බායී බායී....ගෙවින්ටත් බායි කිය කිය ආපු ඔලී දොර හිමීට වහලා අනිත් පැත්ත හැරෙද්දිම ගිනි පිබින මකරෙක් වගේ ඉවාන් නහයෙන් පිබ පිබ ඔලීව දැන් ගිලලා දාන්න වගේ බලන් හිටියේ බිත්තියටත් පයින් ගහන ගමන්ම අනිත් පැත්ත හැරෙද්දි....

"අයියේහ් ...මොකද....මොකද අනේ....නිකන්....කිව්වනේ ඉක්මනට එන්න කියලා....රෙද්ද....ඉතිම් ලෙඩෙක් ....අනේ මේ ඔලී කුනුහරප අහගන්නේ නැතුව යමන් මහලොකු ලෙඩා...ඇයි අනේ ඔයා එයාට එච්චර කැමති නැත්තේ...කැමති වෙන්න ඌට...පිස්සු කියලා හිතුවද ඌට කැමති වෙන්න වෙන කොල්ලෝ නැතුවෑ....."

"මොකාහ්....මොකද්ද කිව්වේ..."මුකුත් නෑ ....යමන් ඉක්මනට අද කෙල්ලෝ කීයක් මිස් වුනාද දන්නෑ මට....තමුසෙනම් අම්මා කියනවා වගේ මහ හිතක් පපුවක් නැති එකෙක්ද කොහෙද.....අනේ මේ ඔලී මේන්න මේකට නගිනවා ....කියෝ කියෝ ඇවිල්ලා කාර් එකේ දොර ඇරලා දුන්නේ ඔලී ඉවාන්ගේ මූන බලනකොට.....

Deep heart _°Where stories live. Discover now