ආහ්..දොලහත් පහුවෙනකන්ම එක ගානක්ද යකො මෙච්චර වෙලා හදල තියෙන්නෙ..කාරි නෑ කාරි නෑ මොන ගේම හරි දීලා උත්තරේ ගත්තනෙ..ඒක තමයි දැන් මෙතන වැදගත්.ආ නැද්ද මන් අහන්නෙ...
පොතත් වහලා ඇදට වැටුණු ජන්කුක් බෙඩ්ශීට් එකෙන් ඔලුවෙ ඉදන්ම වහ ගත්තේ නිදාගන්න කියල හිතන්.
උඹට මේ මොනාද වෙලා තියෙන්නෙ ජන්කුක්.ඉස්සර ඇදට වැටුන ගමන් නින්ද යන උබට මේ මොනාද වෙලා තියෙන්නෙ.
ජන්කුක් තම කෙස් අත් වලින් ඇදගන්න ගමන්ම ඇදෙන් වාඩි උනා..
ඒ හීනි දිග ඇස් පිහාටු..ආශ් මොන මගුලක්ද..
.
.
.
.
.
Next day....මන් එහෙනන් ගිහින් එන්නම් ටේ.උඹ පිස්සු කෙලින්නෙ නැතුව පරිස්සමින් ඉදපන්.
හරි හරි බන්.
මන් තව දවස් දෙක තුනක්ම ඉන්න කියල තමයි බැලුවෙ ඒත් බන් කම්පැනි එකේ පොඩි ප්‍රශ්නයක්.මන් දවසයි නැති උනේ මුන්ට වැඩක්වත් හරියට කර ගන්න බෑ නෙ.
මන් නිසා උබෙ ලයිෆ් එකටත් ප්‍රශ්න නේද බන්.
උඹ මට කරල තියෙන උදව් වල හැටියට මන් මේ කරන දේවල් මොනාද බන්.උඹ මගේ යාලුවා විතරක් නෙවෙයි බන් උඹ මට මගේ සහෝදරයෙක් වගේ.ඒකනි මන් උඹව මේ තරම්ම පරිස්සම් කරන්නෙ..
යුන්ගි උඹ වගේ යාලුවො හැමෝටම ලැබෙන්නෙ නැ බන්.ඒ අතින්නම් මන් ගොඩක් ලකී.
හැව් හැව්..තෝ දැන් හදන්නෙ මාව උදේම අඩවන්නද..මට දැන් බයක් නැ අපෙ හොබී ඉන්නවනෙ.
අහ්ම් ඔව් ඔව් හොබී.
උඹ උට බයයි නේ..ඇත්ත කියපන් ටේ..
උගෙ ටකරන් සද්දෙ ඇහෙද්දි බය වෙන්නෙ නැත්තෙ කවුද බන්. හරි හරි උඹට පරක්කු වෙනව පරිස්සමින් ගිහින් වරෙන්කො.
පරිස්සමින් ඉදපන්.
යුන්ගිගෙ කාර් එක නොපෙනන දුරකට යනකන්ම බලන් හිටපු ටේ ගේට් එකත් වහල කාමරේට ගියේ ටිකක් නිදා ගන්න කියල හිතන්.
_______________________________________________________උඹ කිව්වෙ නම් කොහොමද. මෙහෙම වෙයි අරම වෙයි බලන් ඉදපන් කියල.ඒත් උන දේ බලපන්.අන්තිමට අර පකයට ගුටි කාපු ඒවටත් ගෙවන්න වුනේ මට.
YOU ARE READING
නුඹ නිසා...♡(ongoing)
Fantasy" ආදරය " ඒ අකුරු හතරෙ තේරුම මට ඕනවටත් වඩා කියා දීපු ඔයාව මන් කොහොම අමතක කරන්නද?