ජන්කුක් එක පාර දැක්කෙ ප්‍රින්සිපල්ට එහා පැත්තෙන් මාස්ක් එකක් පැලදගෙන හිටන් ඉන්න එ කඩවසම් තරුණයාව.
Jk 's pov
ඔව් ඒ එයා.මන් ආසම Black Fogg එකේ සුවද.ඒ ලස්සන දිග ඇස් පිහාටු වල අයිතිකාරයා.
හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න හැබැයි මෙ ජියෝන් ජන්කුක් එක්ක බැලුවමනම් හාල් ඇටයක් විතරයි.මේකා මොකද මෙතන කරන්නෙ.බැරිවෙලාවත් මූ කියලද මන් වගෙ එකෙක් ගුටි කාලා යද්දි මුගෙ හැප්පිල මුට සද්දෙ දාන් ගියා කියල.සාන්ත අයියේ මූ අපෙ අලුත් මැත්ස් ටීච කියල කියනවනම් මගෙ කනට ඇහෙන්න එපා.
Hobi: ජන්කුක් මොකද ළමයො පන්තියෙ ඉස්සරහට වෙලා හිටන් කරන්නෙ ගිහින් වාඩිවෙන්න.
ම්හුක්..ඒ මොකත ඒ උනේ.මන් මෙච්චර වෙලා අරු දිහාද බලන් ඉදල තියෙන්නෙ.පොරත් හෙන අමුතු ලයින් එකෙන් මන් දිහා බලන් ඉන්නෙ.මන් හිතන්නෙ පොරට මාව මීටර්.කාරි නෑ කාරි නෑ මේවද බන් මන් ෆේස් කරල තියෙන ප්‍රොබ්ලම්ස් .
මේවට මූන නෙවෙයි යකො මුලු සර්වාන්ගෙම ඉස්සරහට දාල ගැම්ම ගන්න පුළුවන් මෙ ජන්කුක්ට.උඹලාට ඒව ආයෙ මෙ අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ... නැද්ද මන් අහන්නෙ.මන් ගිහින් වාඩි වෙද්දි ජිමිනා උගෙ බකුසු මූනෙන් මට පුලුවන් තරම් රවන ගමිනුයි හිටියෙ.ඇයි යකු මන් දිහා ඔහොම බලන්නේ.හැමෝම වසී වෙන මගෙ ලම්සන හිනාව දාල මන් උට ආචාර කලා.
මගෙ හිනාවට තිත තියන්න උනේ මන් එපා කියල ප්‍රාර්ථනා කරපු දේම මගෙ කනට ඇහුන නිසා.
👴: ළමයි මෙ ඉන්නෙ Mrs.Kim taehyung .
සර් තමයි අද ඉදන් ඔයාලගෙ අලුත් මැත්ස් ටීච.හැමෝම සර්ට ආචාර කරල සර්ව පිළිගන්න ලමයි.
.
.
.
සාන්තයියේ....දැන් කරන්න දෙයක් නැ .මුගෙන් පොඩ්ඩක් සේප් වෙලා ඉන්න ඕනි.හැබැයි උබහ් කේලම අතඇරල තිබ්බොත් ඉතින් මන් උඹව....
YOU ARE READING
නුඹ නිසා...♡(ongoing)
Fantasi" ආදරය " ඒ අකුරු හතරෙ තේරුම මට ඕනවටත් වඩා කියා දීපු ඔයාව මන් කොහොම අමතක කරන්නද?