- part 5 -

26 5 0
                                    

ටේයුන් පාසලට ඇවිත් සතියකුත් ගියා.සේරම දේවල් සමන්‍ය විදියට ගලාගෙන ගියා.හැබැයි ජන්කුක්ට පින්සිද්ද වෙන්න ටේයුන් හැමදාම ගෙදර ගියේ පයින්.

ඒ වගේම ජිමින්ටයි ජන්කුක්ටයිත් සිදු වුනා එකම ගාන වට දහයක් හැමදාම හදන්න.ටේයුන් කියන්නෙ මොනා උනත් තමන්ගෙ ජොබ් එක අකුරටම කරන කෙනෙක් කිව්වොත් හරි.

ගෙවුන සතිය පුරාම කායි පවා ඉස්කෝලෙ නොයෙන්න හේතුව උනේ Mrs.jong විසින් ඔහුට පනවා තිබූ නීති නිසයි.
.
.
.
.
.
.
.
.
.
.
A new day 🌻🌞

ජිමිනා උඹ ගැන මන් ගෙදර ගියාම බලාගන්නම් පකයා.
ඉස්කෝලෙ එන්නැත්තන් උඹට තිබ්බ මාවත් කලින් දැනුවත් කරන්න.අනික අද කුශීත් නැ.ශික් අද දවස ගෙවා ගන්නව කියන්නෙම ඉතින්.....

ජන්කුක් ජිමින්ටත් බැන බැනම ක්ලාස් එක පැත්තට යන ගමිනුයි හිටියෙ.

ආ කායි.මුට මොකද මෙ ඉස්කෝලෙ මතක් වෙලා.මේ පැත්තට නේද එන්නෙ ගෝතයා.වරෙන් වරෙන් ජිමිනා නෑ කියල මේ ජන්කුක් සැලෙනවද.

ෆක්.මු මාව ගනන් ගත්තෙ වත් නෑනෙ.මෙ පකයට මොනා වෙලාද එකපාරටම.අර මැත්ස් කාරයා ආව විතරයි මුන් සේරටම මොනාම හරි වෙලා තියෙනව.
.
.
.
.
.
.
Shen: ඇයි බන් උඹ අරූව දැකලත් නොදැක්ක වගේ ආවෙ.අපරාදෙ බන් උට හොද පාඩමක් උගන්නන්න තිබ්බ.අර කොට බරියත් නැ උගේ අද.

kai: උඹල දන්නවනෙ ඌව දකිද්දි මට මාව කන්ට්‍රෝල් කරගන්නවත් බෑ කියල.ඒත් දැන් අපි ඌත් එක්ක ගහගෙන හරියන්නෑ බන්.

shen: උඹ කියන්නෙ අපි උට මොකක් හරි වෙනමම ගේමක් දෙමු කියලද.

kai: යෙස් මචන්.මට ඕනෙ ඕකගෙ ඔය ලොකුකම බින්දුවටම බස්සන්න.

shen: මට හොද අයිඩියා එකක් ආව බන්.


_______________________________________________________

අදනම් මහ මූසල දවසක්.තනියම අර මනුස්සයත් එක්ක library එකේ ඉද්දි මට උන ලැජ්ජාව...සැක් මතක් වෙද්දිත් මෙ පොලව පාලගෙන රින්ගන්න හිතෙනව ඇතුළටම.

Flash back....

At library||

Tae: මේක දැන් මන් කියපු විදියටම කරන්න මිස් කරගන්නෙ නැතුව තේරුණාද??

නුඹ නිසා...♡(ongoing)Where stories live. Discover now