- part 14 -

27 4 0
                                    

ආශ්..මේ ඔලුවෙ කැක්කුමට මෙච්චර බෙහෙත් හදපු එකේ ඇයි කාටවත් බැරි උනේ හිතේ වේදනාව අඩු වෙන්න බොන්න එක බෙහෙත් පෙත්තක් හදන්න..

උදේ කිරි එකක් බීලා ඇදට ආව වගේ මතකයි ඒ උනාට දැන් හවස දෙකත් පහුවෙලා..ගේ ඇතුලෙත් තියෙන්නෙ කවදාවත්ම තිබුනෙ නැති මහ අමුතු පාලුවක්...මන් අමාරුවෙන්ම පඩිපෙලත් බැහැල පහලට ආවෙ මොනා හරි කන්න කියල හිතන්..

කෝ අනෙ වෙනදට මේ ෆ්‍රිජ් එකෙ බාගයක්ම පිරිල තියෙන්නෙ මගෙ බනානා මිල්ක් වලින්..ඒත් අද එකක්වත් නැ..අම්මට අමතක වෙලාද මට ඒව නැතුව බෑ කියල..සමහර විට කිචන් එකේ තියල ඇති..

යොහ් මේ බඩුත් ඉන්නෙ මටම වද දෙන්න බලාගෙන..

ජන්කුක් තමන්ටම එහෙම කියාගන්න ගමන්ම කරේ ඔහු අතින් බිමට වැටිල කැඩුනු ග්ලාස් එකේ වීදුරු කෑලි අයින් කරන එක..

ආහ්ව්..මොන හුත්තක්ද..

අම්ම කියන එක හරි උබනම් මහ පොඩි එකෙක් වගේමයි..

තමන්ටම හිතින් බැන ගන්න ගමන්ම ජන්කුක් කරේ අතේ ඇතුලට වෙන්න වගේම ඇනුන වීදුරු කෑල්ල හෙමින් අයින් කරපු එක..
.
.
.
.
.
.

Hobi: මොනාද යුන්ගි උබ ඔය කියවන්නෙ..මට හිතාගන්න බෑ බන්..

........

Hobi: බොරු කියන්න ඕන්නැනෙ බන් මටනන් ඇත්තටම ඒක ඇහුනම හිතට නිදහසක් ආව..

.......

Hobi: හරි හරි උබ ඒ ගැන බය වෙන්න එපා මන් ඉන්නවනෙ..උබ උබේ වැඩටික ශේප් එකේ කරගනින්..

හොබී කෝල් එකත් කට් කරලා ලොකු හුස්මක් අරගෙන හිනාවෙලාම පුටුවෙන් හාන්සි උනා..
______________________________________________________

මැරෙන්නද හදන්නෙ..

"මහ හයියෙන් වහිනව උනත් ඒ කටහඩ කාගෙද කියල අදුන ගන්න මට ගියේ තප්පර ගානයි.හරියට ඇස් ඇරල ඒ මූන දිහා බලන්නවත් බැරි තරමටම ගොඩක් සැරට වහිනව..එයත් වැස්සෙ තෙමි තෙමීම මගේ අතත් අල්ලගෙන මගෙ ඉස්සරහටම වෙලා හිටන් ඉන්නව.."

පාර පනිද්දි මීට වඩා සැලකිලිමත් වෙන්න ජන්කුක්..

"මට මොකුත් කතා කරන්න තරන් මේ වෙලාවෙ හරි සිහියක් නැ.මට අහන්න තියෙන එකම ප්‍රශ්නෙ තමයි ඇයි ඔයා මේ වගේ හැසිරෙන්නෙ කියල.."

නුඹ නිසා...♡(ongoing)Where stories live. Discover now