- part 2 -

39 6 0
                                    

හොබී බලන් හිටියෙ ටේයුන් දිහා වෙද්දි ටේයුන්ගෙ ඇසුත් නැවතිලා තිබුනෙ හොබීගෙ ඇස් එක්ක පැටලිලා.කියා ගන්න බැරි තරම් දේවල් හුගක් එ ඇස් අස්සෙ හැන්ගිලයි  තිබුනෙ.

👴: මන් හිතන්නෙ Mrs.taehyung අපෙ හොබී සර්ව හොදට දන්නව වගේ.

hobi: මොනා කියනවද සර්.අපි පොඩි කාලෙ ඉස්කෝලෙ ගියෙත් එකට
හොබී ටේයුන්ගෙ උරහිසට තට්ටුවක් දාන ගමන් එහෙම කියද්දි ටේයුන් ඔව් කියමින් සිනා සුනා..

👴: ආ එහෙනම් අපෙ සර්ට තවත් ලේසි වෙයි.අපෙ හොබී සර් ඉන්නවනෙ.

J hope(හොබී)වයස - 25English teacher (මේක 1 එකට දාන්න හිටියෙ අමතක උනා 🤧)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

J hope(හොබී)
වයස - 25
English teacher
(මේක 1 එකට දාන්න හිටියෙ අමතක උනා 🤧)

👴: ටේයුන් සර් මොනාද ඔය ඔයාගෙ shirt එකෙ රතු පාට පැල්ලමක් තියෙන්නෙ.එ ලේද සර්

Tae: ආ කොහෙද සර්...ආ මෙ මේක සර් මන් එද්දි අයිස් ක්‍රීම් එකක් කෑවනෙ .මන් හිතන්නෙ ඒව වෙන්න ඕන..

ටේයුන්ට මතක් උනේ තමන්ට සද්දයකුත් දාගෙන කොරිඩෝව ලගදි තමන්ගෙ ඇගේ හැප්පිලා ගිය පොඩි කොල්ලව....

ටේයුන් principal ගෙනුයි හොබීගෙනුයි සමු අරන් නැවත පිටත් උනේ තමන් නැවතිලා ඉන්න නිවසට. tae යන්න කලින් හොබී tae ගෙ නොම්බරෙයි ලිපිනයයි ඉල්ල ගත්තෙ පාසල් නිම වූ පසු ටේයුන්ව බලන්න යාමට ඔහුට සිතුන නිසායි.අවුරුදු ගානක් තිස්සෙ අතුරුදන් වෙලා හිටපු තමන්ගෙ යාලුවා හිතපුවත් නැති විදියෙ කෙනෙක් වෙලා තමන්ගෙ ඇස් ඉස්සරහ ඉද්දි J hope ට ලැබුනේ කියාගන්න බැරි තරම් සතුටක්.
.
.
.
.
.
At taehyung home 🏡

පාසල ඉවර වුන ගමන්ම හොබී ගියේ ටේයුන්ගෙ ගෙදර.හොබීට හිතා ගන්න බැරි උනේ තමන්ගෙ යාලුවා කොහොමද මේ තරම් වෙනස් උනේ කියන එක.ඉස්සර තනියම ඉන්න පොඩ්ඩක්වත් ආස නොකරපු ටේයුන් දැන් තනියම ජීවත් වෙනව .ඒකත් ටීච කෙනෙක් විදියට.හොබී හිතුවෙ ටේයුන් සමහරවිට ඔහුගෙ මව සමග ජීවත් වෙනව ඇති කියල ඒත් ටේයුන්ගෙ නිවසට ආවම තමයි තේරුනේ ටේයුන් ඉන්නෙ තනියම කියන එක.

නුඹ නිසා...♡(ongoing)Where stories live. Discover now