- part 6 -

26 4 0
                                    

පාළුයී මට අනේ ජිමීන් කෝ මගෙ රත්තරන් කෑල්ල.මෙ ජන්කුක්ට උඹව ඕනා ජිමීමීමීන්..

ජන්කුක් ඔහුගේ අත්වලින් නලලත් පොඩිකරන ගමන්ම හිටියේ ජිමින් නැති පාලුව ඔහුට තදින්ම දැනෙන නිසයි.

අද මන් කොහොමහරි මැත්ස් එක කට් කරගන්නම ඕනි.මියුසික් රූම් එක පැත්තට පොඩ්ඩක් එබිල ආවනම් දවසම උනත් ඒක අස්සට වෙලා ඉන්න පුළුවන්.

ජන්කුක් එහෙම හිතන ගමන්ම දුවගෙන ගියේ මියුසික් රූම් එක පැත්තට.

ජන්කුක්

ශිට්....ඔව් සර් කියන්න.

අනේ පුතේ මේ පොත් ටික මන් ඉන්න ටේබල් එකෙන් ගිහින් තියන්න.

මියුසික් රූම් එක ලගටම ගිහින් මන් ආපස්සට හැරුනේ අපෙ ඉස්කෝලෙ ඉන්න වයසකම ඩයල් එකගෙ රාජකාරිය කරල දෙන්න.දැන් ඉතින් ආපහු නැගපන්කො මේක..
.
.
.
පොත් ටිකත් සර්ගෙ ටේබල් එකෙන් තියලා මන් ආයෙත් මියුසික් රූම් එක පැත්තට ආවෙ ඒ මූනනම් මට මුනගැහෙන්න එපා කියල ප්‍රාර්ථනා කරන ගමන්.

ජන්කුක්

ඇයි මන් හැමවෙලාවෙම එපා කියලම ප්‍රාර්ථනා කරන දේම සිද්දවෙන්නෙ.ඉදහන්කො ආයෙ එපා කියල හිතෙන දේ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.ඇයි අප්පා මේක මාර කෙලියක් උනානෙ.

ටේයුන් සර්

මට ඒ මූන දිහා බලන්න බෑ.මන් බිම බලාගෙනම හිටියා.

දැන් මැත්ස් නෙ.යන් ක්ලාස් එකට.

හරි සර්.

මහන්සිය විතරයි අපරාදෙ මගෙ ප්ලෑන් එක. ශිට් මටමයි වෙන්නෙ.

ජන්කුක් එහෙම හිතන ගමන්ම ටේයුන්ගෙ පිටිපස්සෙන්ම ක්ලාස් එක පැත්තට ගියා..
.
.
.
.
.
.
At library ||

මට සමාව ගන්න ඕන.ඒත් බෑ..මට එ මූන දිහා බලන් කතා කරන්න බෑ.ජන්කුක් උඹට මේ මොනාද වෙලා තියෙන්නෙ යකෝ.කෝ උබේ පුරුස සක්තිය.

ස්ස...ර්

.......

මේ මනුස්සයගෙ කන් ඇහෙන්නෙත් නැද්ද දැන්.

ජන්කුක් එහෙම හිතුවේ ඔහුට ඉදිරියෙ මූනලා වාඩි වී පොතක් කියවන ටේයුන් දිහා බලාගෙන.

නුඹ නිසා...♡(ongoing)Where stories live. Discover now