තවත් නම් ඉන්න ටිකක් අමාරුයි වගේ...ඇත්තටම මට දුමක් අදින්නැතුව බැ..කොහෙද මෙ පිස්සු කොල්ලා ඊයෙ ඉදන් මගෙ පස්සින්මනෙ...
ඔව් කියපන්.
.....
එනව එනව බන් හැබැයි ටිකක් පරක්කු වෙයි.
.....
එහෙම මොකුත් නෑ බන් මන් තියනව..
Beep...beep..
මුගෙ කටේ සද්දෙට තව ඩින්ගෙන් මගේ චූටි බබත් ඇහැරෙනව..
ටේයුන් රහසින්ම මුමුනන ගමන් තමන්ගෙ අත උඩ ඔලුවත් තියාගෙනම නිදාගෙන ඉන්න ජන්කුක් දිහා බැලුවා..
ඔයා මන් ගාව මෙහෙම පොඩි බබෙක් වගේ ඉද්දි මට දැනෙන හැගීම් මොනාද කියල මටවත් තේරෙන්නෙ නෑ ජන්කුක්..මන් දන්නෙ මන් ඔයාට ගොඩක් ආදරෙයි කියල විතරයි..මන් නිසා දවසක් හරි මේ චූටි කම්මුල් තෙත් උනාට මට සමාවෙන්න..
මන් එයාගෙ රෝස පාට සිනිදු කම්මුල් හෙමීට පිරිමැද්දා..
මන් ඔයාගෙ චූටි බබාද සර්..
හරිම කපටි ලමයෙක් බොරුවට නිදි වගේ හිටිය නේද..
ඒ චූටි නහය රතුවෙන්නම මන් මිරිකලා එහෙම කියද්දි එයා තවත් මගේ පපුව අස්සෙ ඔලුව හන්ගගත්තා..
හරි හරි කෝ නැගිටින්න ඉතින් අම්මල එන්න කලින් ගෙදර යන්න එපෙයි ඔයා..
අනේ තව චුට්ටක් නිදාගමුකො..
අනේ කම්මැලියා මෙහෙම නිදාගන්න ගියොත් එක්සෑම් එහෙමත් හොදට පාස් වෙයි..
අනේ...තව ටිකයි..
බැ බෑ කෝ ඉක්මනට ලෑස්ති වෙලා පහලට එන්න..
මන් මේ කම්මැලි බබාව අමාරුවෙන්ම ඇදෙන් වාඩි කරවලා ඒ කම්මුල් වලටත් චූටි කිස් එකක් දීලම කාමරෙන් එලියට ආවෙ එයාටත් හොරෙන්ම ලොකර් එකෙන් සිගරට් එකකුත් සාක්කුවට දාගෙනමයි..
_______________________________________________________ජන්කුක් පකයා උබ මට ඊයෙ හවස සද්දෙ දැම්ම නේ හිටපන් මන් උබට අද හොද වැඩක් කරනව.
ආහ් මේ උදේ පාන්දර මේකා ගේට් එකත් වහල කොහෙ ගිහින්ද.
උබෙ හැසීරීම නන් එන්න එන්නම වෙනස් වෙනව ජන්කුක්..හිටපන් උබේ ලව් හිලව්ව අල්ල ගත්තදාට මන් උබව ඉමෝශනලි බ්ලැක්මෙයිල් කරනව මචන්.
.
.
.
සර් අන්න අරූ..
YOU ARE READING
නුඹ නිසා...♡(ongoing)
Fantasía" ආදරය " ඒ අකුරු හතරෙ තේරුම මට ඕනවටත් වඩා කියා දීපු ඔයාව මන් කොහොම අමතක කරන්නද?