මන් අද ගෙදර එද්දි ටිකක් රෑ වෙයි මේරි.
ඇයි මහත්තය මොකක් හරි ප්‍රශ්නයක්ද.
අපෙ බිස්නස් ඩීල් එක කැන්සල් වෙලා.
එහෙම කොහොමද වෙන්නෙ..අපිට මාක් කියන මනුස්සය ගැන තව හොයල බලන්න තිබ්බ මහත්තය..
ම්ම්ම්..මන් මේ මිනිහ එක්ක මේ ගැන කතා කරන්න තමයි යන්නෙ.
හරි පරිස්සමින් ගිහින් එන්න..
.
.
.
.
.
_______________________________________________________අපිට අනිවාරෙන්ම ෆස්ට් ප්ලේස් ගන්න පුළුවන්.ඔයාල දෙන්න මේක ගොඩක් හොදට කරා..
Jimin : තෑන්ක්ස් මිස්..ඔයා නැත්තන් අපිට මෙච්චර හොදට කරන්න බැරි වෙන්න තිබ්බ..
අනේ ජිමින් ඒ උනාට ඔයාල දෙන්න ගොඩක් මහන්සි වෙලා තියෙනව..හරි හරි අපි ඉස්සෙල්ලම මොනාහරි කාල ඉමු..
Jimin : හා මිස් අපිත් කියන්න ගියේ මේ ඒක තමයි..
ජිමින්ටත් හිනාවක් දාලම ජෙනී කිචන් එකට ගියේ උදේ ඉදන්ම ප්‍රැක්ටිස් කරල මහන්සියටත් එක්කම ලන්ච් එක රෙඩි කරන්න.
අම්මෝ මිස්ටත් ඇති යන්තන් කන්න ඕනි කියල මතක් උනා.බලපන් වෙලාව කීයද කියල දොලහත් පහුවෙලා.
Jk: ඒකනෙ.
උබෙන් වචනයක් ගන්න තියෙන අමාරුව බලපන්කො...මෙ ජන්කුක් උබ මට මොනාද හන්ගන්නෙ කියපන් හුත්තො.තෝ බේසිකයා මාව යකෙක් කර ගන්නෙ නැතුව කියපන් මට.
ජිමින් එහෙම කිව්වෙ පුටුවට හාන්සි වෙලා ඇස්දෙකත් පියන් ඉන්න ජන්කුක් දිහා පුලුවන් තරන් රවාගෙන බලමිනුයි.
jk: කෑ ගහන්න එපා බන් මිස්ට ඇහෙයි.
අනෙ තෝ කතාව වෙනස් කරන්න තමයි ඔය හදන්නෙ..හැබැයි මට තේරෙනව යම්කිසි දෙයක් උඹෙ ඔය මූනෙ තියෙන පැනි පාට දැක්කම..
jk: එහෙම එකක් නෑ බන්..අනේ උඹ මට ඇස් දෙක පියාගෙන ලස්සන හීනයක්වත් බලන්න දීපන්කො ජිමින්..
ජන්කුක් ආයෙත් පුටුවට හාන්සි වෙලා ඇසුත් පියන් එහෙම කියද්දි ජිමින් නන් කරේ ජන්කුක්ට පුලුවන් තරන් රවන එක.
හරි හරි උඹ බලපන්කො ඉතින් ලස්සන ලස්සන හීන..
අපිටත් කියන්නකො ඉතින් ඔය ලස්සන හීනයක් අහන් ඉන්න..
YOU ARE READING
නුඹ නිසා...♡(ongoing)
Fantasy" ආදරය " ඒ අකුරු හතරෙ තේරුම මට ඕනවටත් වඩා කියා දීපු ඔයාව මන් කොහොම අමතක කරන්නද?