- part 4 -

30 5 0
                                    

Jimin: එහෙනම් පරිස්සමින් ගිහින් මට හවසට කෝල් එකක් දාපන් උඹ.

jk: හරි හරි බන්.එහෙනම් කොල්ලො අපි ගියා.

ජන්කුක් ඔහුගේ මැද ඇගිල්ලත් පෙන්නනගමන් ජිමින්ට ආචාර කරල ගියේ කුශීගෙ ක්ලාස් පැත්තට.ඒ යන අතර තුර ජන්කුක්ව පහු කරගෙන ගිය රුව කාගෙද කියන්න ජන්කුක්ට වැඩි වෙලාවක් ගියෙ නැ.

ආහ් මෙ යන්නෙ පද්ද පද්ද.එතකොට මේක එන්නෙ බයික් එහෙක ද.කො මුගෙ හෙල්මට් එක.මෙන්න මු ආයෙ මෙ පැත්තට එනව.මන් හිතන්නෙ හෙල්මට් එක අරන් එන්න වෙන්න ඇති.

ටේයුන් ඉකමනින් ගෙදර යන්න හිතන් ආවත් ඔහු නැවත ස්ටාෆ් රූම් පැත්තට යන්න හැරුනෙ හෙල්මට් එක අමතක කරල ඇවිත් නිසයි.

මූ මාව ගනන් ගත්තෙවත් නෑනෙ.ජිමින් කිව්ව වගෙ මුට මාව මීටර් නැ.ඒකත් හොදයි හැබැයි.ම්ම්ම්ම් ලස්සන බයික් එක.මට හිතෙන දේමද ඒයිල ඔයාලටත් හිතෙන්නෙ.

ජන්කුක් ගියේ ටේයුන්ගෙ බයික් එක ලගට.කවුරු හරි ළගපාත පේන්න ඉන්නවද කියල බලපු ජන්කුක් කරේ ටේයුන්ගෙ බයික් එකෙ රෝදෙක හුලන් ඇරපු එක.

මේවනම් ඊසි බන් ඉතින් මට..

ජන්කුක් දුවගෙන ගියේ කුශීගෙ ක්ලාස් පැත්තට.ඒ වෙද්දිත් කුශී මග එනගමිනුයි හිටියෙ.

kushi: ඇයි තමුසෙ මෙච්චර වෙලා මොනාද කරේ

jk: මොකුත් නැ.කෑ ගහන්නෙ නැතුව ඉක්මනට එනවකො යන්න.
කුශීගෙ අතිනුත් ඇදන් ජන්කුක් වේගෙන් දුවන් ගියේ ටේයුන්ගෙ මූනෙ රියැක්ශන් එක මිස් වෙයි කියල හිතල.

ශිට්..

ටේයුන් හුලන් ගිහින් තියෙන තම බයික් එකෙ රෝදෙට කකුලෙන් පහරක් ගහල බයික් එකත් තල්ලු කරන්ම යන්න ගියා.

මේ දේ දිහා ජන්කුක් වගේම කුශිත් බලාගෙන හිටියෙ කොරිඩෝවෙ කණුවකට මුවා වෙලයි.

හහහා.ඔය පටන් ගත්ත විතරයි.බලන් ඉන්නකෝ මෙ ජන්කුක් කියන්නෙ කවුද කියල තව ටික කාලයක් ගියාම ඔයාට තේරෙයි මිස්ට ටේයුන්.

ඒ ඔයාලගෙ අලුත් සර් නේද.

ම්ම්ම්.

තමුසෙ ඇයි නිකන් අමුතු විදියට හිනා වෙන්නෙ.

නුඹ නිසා...♡(ongoing)Where stories live. Discover now