⚕️chapter 01🧶

115 9 2
                                    

Chap 01

කොන්තයක් අතේ එක්ක පබළු මාලයක් අතේ රදවන් හෙමි හෙමින් අඩි තියන පියතුමා දිහා මං තාප්පේ උඩ ඉදන් බලන් හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොන්තයක් අතේ එක්ක පබළු මාලයක් අතේ රදවන් හෙමි හෙමින් අඩි තියන පියතුමා දිහා මං තාප්පේ උඩ ඉදන් බලන් හිටියා...ශාන්ත පීටර් පියතුමා තමයි දේවස්ථානේ නීත්‍යානුකූල භාරකරු...යා ..යා....දැන් තියෙන්නේ රෑ වෙනකම් බලන් ඉදලා දේවස්ථානේට පයින්න...ඉවසමු...ටිකක්...

තාප්පේන් බිමට පැන්න මං විථිය දිගේ ඉස්සරහට ඇවිදන් ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


තාප්පේන් බිමට පැන්න මං විථිය දිගේ ඉස්සරහට ඇවිදන් ගියා...මේ සරත් කාලේ...මේපල් කොළ පාර පුරා රටා මවලා...ඉර බැහැලා යන අහස රතු පාට එක්ක තැඹිලි කහ මිශ්‍ර හේසල් නට් පාට වෙලා තියෙනකොට මේපල් කොළයක් පාවෙලා ඇවිත් මගේ කකුල් දෙක ලගට වැටුනා...ආදරේ සලකුණු මොකටද මේ මට...ඇහිදගත්ත කොළේ සයිඩ් පොකට් එකට ඔබාගෙන මං ගියේ පරණ මුඩුක්කු පැත්තට...පාලම යට තියෙන මේ මුඩුක්කු පේලියේ ජිවත් වුනේ අපි වගේ ඉබාගාතේ හැදුනු අය... මගේ කුඩාරම ඇතුලට යද්දි මං දැක්කා ලුසී ආච්චි මං දිහා දුකින් බලන් ඉන්නවා...

එයා එහෙම තමයි...හැමදාම...එයා බයේ ඉන්නේ එයාට අනාගත රජු දකින්න වෙන්නේ නැතුව මැරෙන්න වෙයිද කියලා...එයා නිසාමයි මන් දේවස්ථානේට පයින්න යන්නේ...අභිශේක මංගල්‍ය දා ලබන්න තව දවස් පහයි...ඒක නිසා කුමාරයා දැන්ම දේවස්ථානේට ඇවිල්ලා ඉන්න ඕනේ...ඒත් ඇයි තව එයා නැත්තේ...

⚕️La Suerte🧶Bl ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️ Where stories live. Discover now