Chap 16
හෙට කුමාරයාගේ අභීශේක මංගල්‍යය ...මං හිටියේ කුමාරයාගේම කාමරේ ඇතුලේ...රෑ නිදාගන්න කලින් එයා පියානෝ එක ලගට ගියා...මේ වෙලාවේ නම් ෆාදර් නිදි...හැබයි සෙබස්තියන් නම් ඇහැරිලාද මන්දා...කවුරු වුනත් අපිට මොකො....සෙබස්තියන් එදා රෑ වෙච්ච සිදුවීම ෆාදර්ට කියලානේහ් ...ඒ වුනාට ෆාදර්ට හිතේ මුන්දට මානසික ලෙඩක් කියලා...මෙයා කතන්දර කියනවා කියලයි ෆාදර් හිතුවේ...
ඒ මදිවට දැන් මේ පාන්දර ජාමේ නේහ්...දැන් ටිකකට කලින් ඒ කිව්වේ අපි අවමංගල්‍ය උත්සවයේ ඉන්න වෙලේ සෙබස්තියන් පරණ බඩු කාමරෙට ගිහින් සවල් ගන්න....ඒ තත්පරෙට අපිට ඇහුනේ කෑ ගැහිල්ලක් ගිහින් බලද්දි පරණ ඇටසැකිල්ලක් උඩ කලු පූසෝ ඒ කාමරේ ඉද්දි ඒක දැකලා සෙබස්තියමා බය වෙලා....අවමගුලට ආපු පූසෝ රෑ නිදාගන්න හදලා තියෙන්නේ ඒකේ...කොහෙද මේ සෙබස්තියමා වැඩේ කාපු නිසා ඒ අයට යන්න වුනා...මහ රෑ කියලා බලන්නේ නැතුව...දැන් ඉතින් ඕකත් ෆාදරයාට කියයි...
Le festin....අනේහ් එකේ ලස්සන......
YOU ARE READING
⚕️La Suerte🧶Bl ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️
Random✅Completed... "කෝ කොහේද නාසා..?" "උඹ කිව්ව විස්කි පූසා..!!!" Start date:2024/08/08 End date:2024/08/29