⚕️chapter 07🧶

14 4 1
                                    

Chap 07

"දැන් ඔයා කියන්නේ අපේ උදව් ඕනේ දේවස්ථානේට පයින්න කියලද චියාගෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"දැන් ඔයා කියන්නේ අපේ උදව් ඕනේ දේවස්ථානේට පයින්න කියලද චියාගෝ.. "

"ඔව් නැත්තම්...වෙන මොනා කරන්නද..??"


"ඊට වඩා හොද දෙයක් ඔලුවට එන්නේ නැද්ද චියාගෝ අන්තෝනියෝ"

"ඊට වඩා හොද දෙයක් ඔලුවට එන්නේ නැද්ද චියාගෝ අන්තෝනියෝ"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"නෑ සාන්ත පීතර...එන්නෙ නෑහ් රැටී මං මොනා කරන්නද...මට මේ දවස්වල කන්නත් නෑහ්...ජේක්ගේ අවන්හල වහලා..."

"අහ් එන්න මාත් එක්ක...මං අද ස්ටූ එකක් හැදුවා"

මං බලන් හිටියේ මගේ කකුල් දෙක යට ඉන්න රැටි දිහා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං බලන් හිටියේ මගේ කකුල් දෙක යට ඉන්න රැටි දිහා ....එයා පුංචි මීයෙක්...කෑම ජාති හදන්න දන්න...එයාගේ කෑම ගැන නම් කියන්න දෙයක් නෑ..අහ් යා... යා ...පැරිස් කුළුණ දිහා බලාගෙන කෑම හදන්න තියෙනවා නම් එයාට වෙන මුකුත් ඕන නෑ...


⚕️La Suerte🧶Bl ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️ Where stories live. Discover now