Chap 06
මං චාර්ලි මහත්තයාගේ ගෙදර වැට උඩ හිටියේ...වැටෙන් බිමට පැනලා ගේ ඇතුලට ඇතුල් වෙන්න තියෙන ජනෙල් කවුලුව දිගේ ඉස්සරහට ගියා...වීදුරුවක් බිඳෙන සද්දයක් ඇහිලා මාව ගැස්සිලා ගිහින් වැදුනේ මල් පෝච්චියක දෙයියනේ සාන්ත පීතර ඒක් බිදුනේ නෑහ් හොද වෙලාවට...ඒ උනාට එකේ මල් පෙති විසිරිලා ගිහින් මගේ කටෙත් ගියා.. ..
යා..යා...හචුම් නම් යන්න එප්ප්ප්පාආඅහ්....හාච්චෝංං....මුයු මුයු මියු....බ්ලැහ්...හහ්..යා...
YOU ARE READING
⚕️La Suerte🧶Bl ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️
Random✅Completed... "කෝ කොහේද නාසා..?" "උඹ කිව්ව විස්කි පූසා..!!!" Start date:2024/08/08 End date:2024/08/29