chap18
සද්ද නැතුව හිටිය එයාගේ කටහඩ අවදි වුනා...ඉමිහිරි ගැඹුරු තාලෙට.....
''මී සුඑර්තේ ...''
ඔන්න ඉතින් පටන් ගත්තා...
"මගේ නම චියාගෝ !!! මොන සූප්පුවක් ගැනද කියන්නේ...කුමාරයා කියලා බලන්නේ නෑ කනවා චෝව"
බොන්න ගත්ත කෝෆී කෝප්පෙත් අතේ තියන් මං කියවන් ගිහින් බැලුවේ කුමාරයා දිහා...
"පරිස්සමින්...ඇයි හිතුවක්කාර වෙන්නේ ..."
තව ඩිංගෙන් කොෆී හලා ගන්නවා ඇගේ...ඒ නිසයි එයා මැරෙන්න හදන්නේ...මැරෙන්න හැදුවේ නෑ ඉතින් ...ඒකත් හරිම වීනිතව කිව්වේ එයා...උද්දච්චකම විතරක් .... එයාගේ මූනේ ලාවට කට කොනේ හිනාවක් මතු වෙලා ගියා...හුහ්..තනිකර උද්දච්ච ප්‍රෝඩාව...මං ඔබ ගැන සැලකිලිමත් වෙනවා කිව්වා නම් ඉවරයි නේහ්..මං අහන්නේ...
"අහගන්න...ම්ම්..."
"අහන් ඉන්නේ ඉතින්...!!!"
Mi amor... la inspiración que obtengo al tener tus dulces manos en las mías está más allá de las palabras... de hecho eres mi suerte... mi suerte te amo desde el fondo de mi corazón...
මී අමොර්..ලා ඉන්ස්පිරේසියන් කේ ඔබ්තෙන්ගෝ අල්තෙනෙර් ටුස් ඩුල්සෙස් මැන්‍යෝස් එන් ලාස් මියාස් එස්තා මාස් අල්යාඩෙලාස් ප්ලාබ්‍රාස් ..ඩේ එචෝ එරේස් මී සුඑර්තේ...මී සුඑර්තේ තෙ අමෝ ඩෙස්ඩේ එල්ෆොන්ඩෝ ඩේ මි කොරසෝන්...
YOU ARE READING
⚕️La Suerte🧶Bl ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️
De Todo✅Completed... "කෝ කොහේද නාසා..?" "උඹ කිව්ව විස්කි පූසා..!!!" Start date:2024/08/08 End date:2024/08/29