⚕️chapter 17🧶

10 3 1
                                    

Chap 17

විශේශම දේ ඊයේ රෑ මං නිදා ගත්තේ කුමාරයා ගාව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


විශේශම දේ ඊයේ රෑ මං නිදා ගත්තේ කුමාරයා ගාව...කුමාරයාගේම ඇදේ...කුමාරයාට එහා පැත්තේ...ඒක හරිම අමුතු හැගිමක්...මං කවදාවත් විදලා නැති...කුමාරයාගේ අත් අතර මං හිර වෙලා හිටියා...මං ඇහැරිලා ගොඩක් වෙලා එයා දිහා බලන් හිටියා...ඉර එලිය චුට්ට චුට්ට පායලා එලිය වැටෙනකම්ම...

කුමාරයාට ඇහැරෙන කොටම මං ටක් ගාලා ඇස් දෙක පියා ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කුමාරයාට ඇහැරෙන කොටම මං ටක් ගාලා ඇස් දෙක පියා ගත්තා...අහු වෙන්න බෑ සාන්ත පීතර මොනා වුනත්...මට දැනුනේ සිනිදු බූල් අතක් මගේ ඔලුවේ ගෑවෙනවා...සිනිදුම සිනිදු අතක්...නොදැනුවත්වම වුනත් මගේ ඇග හිරි වැටුනා...ටික වෙලාවකින් කුමාරයා ඇදෙන් බැහැලා ගියා....අම්මොහ් සාන්ත පීතර තව ඩිංගෙන් හුස්ම හිරවෙලා මැරිලා යනවා...ඥාහ්... ඥාහ්.. ඥාහ් ගාලා ගැහෙන පපුවට මං අතක් තියාගෙන හයියෙන් හුස්ම ගත්තා...

 ඥාහ් ගාලා ගැහෙන පපුවට මං අතක් තියාගෙන හයියෙන් හුස්ම ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
⚕️La Suerte🧶Bl ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️ Where stories live. Discover now