⚕️chapter 12🧶

15 4 1
                                    

Chap 12

"සෙබස්තියන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"සෙබස්තියන් ...හෙට බර්තලමියුඩ්ස් මහත්මියගේ අවමංගල්‍ය කටයුතු...ඒක නිසා අද රෑම වැලලිමට ඉඩකඩ සකස් කල යුතුයි......"

"එහෙමයි ෆාදර්..."

දේවස්ථානය පහු වෙද්දි මට ඇහුනේ ෆාදර්ගේ කටහඩ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දේවස්ථානය පහු වෙද්දි මට ඇහුනේ ෆාදර්ගේ කටහඩ...පත්තු කරගත්ත ඉටිපන්දමෙන් එන එළියෙන් මං පරණ මාලිගාව පැත්තට ගියා...කවදාවත් නැතුව පහන් හිටන් නිවලා දාලා...ගාඩ්නියා බෝගන්විලා ආරුක්කු ගාවදි මං නැවතිලා පහන නිවලා දැම්මා...වතුර මල් විසිරෙන ජල උද්‍යානේ පැත්තෙන් මට ඇහුනේ කසු කුසුවක්..

අඩිය තියලා මං ඉස්සරහට ඇවිදන් ගියේ මගේ සූක්ෂ්ම කන් දෙක ඒ පැත්තට යොමු කරන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අඩිය තියලා මං ඉස්සරහට ඇවිදන් ගියේ මගේ සූක්ෂ්ම කන් දෙක ඒ පැත්තට යොමු කරන ගමන්...කලු බළල්ලු...!!!!මගේ අඩිය එතනම නතර වුනා..පඳුරු අස්සට පුලුවන් තරම් උන්ඩි වෙන ගමන් මං උත්සහ කරේ සද්ද නොකර ඉන්න...ඒත් එක්කම වගේ අර බඩ තඩි පූස් අමාත්‍යවරයා ආවා...එයාලා හැමෝම කඩු කිනිසි අතේ තියන් හිටියා...එයාලා කතා වෙන්නේ මොනවද කියලා තේරුම් ගන්න බැරි තරම් මං දුරින් හිටියේ ...ඒක නිසාම මුකුත් ඇහුනෙත් නෑ..මට ඉස්සරහට යන්නත් බෑ එයලාට ඇහෙයි කියලා...උන් දක්ශයිනේහ් මට වඩා...

⚕️La Suerte🧶Bl ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️ Where stories live. Discover now