⚕️chapter 15🧶

12 3 1
                                    

Chap 15

Chap 15

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අපි පස් දෙනාම පුස්තකාලේ හිටියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අපි පස් දෙනාම පුස්තකාලේ හිටියේ...පුස්තකාලාධිපතිගේ පූසා රූබට්ව තමයි කුමාරයා මුන ගැහෙන්න ගියේ...මොකක් හරි රහසිගත දෙයක්..පොත් කන්දකුත් අතේ තියාගෙන එහෙට මෙහෙට වෙවි හිටිය රූබට් දිහා මං බැලුවේ නෑ...ඒ වෙනුවට පොත් රාක්ක දිගේ මං ඇවිදන් ගියා....

සීල් කරපු රතු පාට මුද්‍රාවක් එක්ක ලියුමක් කුමාරයා දුන්නා රූබට්ට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


සීල් කරපු රතු පාට මුද්‍රාවක් එක්ක ලියුමක් කුමාරයා දුන්නා රූබට්ට...එයා ඒක අරන් දොරෙන් එහා පැත්තට ගියාම කුමාරයා ඇවිත් ජනෙල් කවුලුවට නැගලා එලියට පැන්නේ මං දිහා බලලා...මමත් ඉතින් කුමාරයාව අනුගමනය කරා...උද්දච්ච පූසෙක් නේහ්...

උද්දච්ච පූසෙක් නේහ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
⚕️La Suerte🧶Bl ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️ Where stories live. Discover now