⚕️chapter 04🧶

27 5 0
                                    

Chap 04

මං මූණට දාගෙන හිටපු කලු රෙද්ද එයා අදිනවත් එක්කම බිම තිබුනු එයාගෙ සුදු සේද රෙද්ද මූණට ඔතා ගත්ත මම ජනේල් ගැට්ටට පැන්නේ එයාගේ බූට් දෙකත් එයාට පේන්නම වනලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මං මූණට දාගෙන හිටපු කලු රෙද්ද එයා අදිනවත් එක්කම බිම තිබුනු එයාගෙ සුදු සේද රෙද්ද මූණට ඔතා ගත්ත මම ජනේල් ගැට්ටට පැන්නේ එයාගේ බූට් දෙකත් එයාට පේන්නම වනලා...මං ඒක හොරකම් කරානේහ් ඉතින්...යා යා..

"තමුන්..."

එච්චරයි ඇහුනේ ජනෙල් ගැට්ටෙන් බිමට පැන්න මම අඩි ගානක උසකින් බිමට වැටිලා මැරෙන්න ගිහින් යන්තම් බෝගන්විලා අත්තක එල්ලිලා ජිවිතේ බේරගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


එච්චරයි ඇහුනේ ජනෙල් ගැට්ටෙන් බිමට පැන්න මම අඩි ගානක උසකින් බිමට වැටිලා මැරෙන්න ගිහින් යන්තම් බෝගන්විලා අත්තක එල්ලිලා ජිවිතේ බේරගත්තා...මගේ වෙලාව සාන්ත පීතර...මගේ බූල් අත හීරුනු එක නම් අවුල් තමයි...ඒත් ඉතින් බූට් දෙක වටිනවානේහ්..එයාගේ ලස්සන බූට් දෙකත් එක්ක එයාගේ සේද රෙද්ද මං සතු වෙලා තිබුනා...ජනෙලේ ළඟ ඉදන් පහලට ඇස් ගෙඩි දෙක ලොකු කරන් මගේ මිනිය හොයන කුමාරයා දිහා ආයෙත් එක පාරක් බලපු මම තාප්පෙන් පැනලා පාලම යට මගේ කුඩාරම යටට ගියේ මගේ අතින් කුමාරයාගේ කාමරේ දාලා ආපු මේපල් කොලේ ගැන අමතක වෙලා...

ජනෙලේ ළඟ ඉදන් පහලට ඇස් ගෙඩි දෙක ලොකු කරන් මගේ මිනිය හොයන කුමාරයා දිහා ආයෙත් එක පාරක් බලපු මම තාප්පෙන් පැනලා පාලම යට මගේ කුඩාරම යටට ගියේ මගේ අතින් කුමාරයාගේ කාමරේ දාලා ආපු මේපල් කොලේ ගැන අමතක වෙලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
⚕️La Suerte🧶Bl ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️ Where stories live. Discover now