Chap 11
"අහ් දැන් උබලා කියන්නේ දේවස්ථානෙට පයින්න බෑ කියලද..." මං මූණ දෙක කරන් තුන් දෙනා දිහා බලන් හිටියා....මුන් නම් පුදුම යාලුවෝ තමා...
(කීරෝ)
"ඔව්...!!!ඒක ලේසි වැඩක් නෙමෙයි.."කීරෝ කිව්වේ කිසිම ගාණක් නැතුව....
(සීරෝ)
"ගිය පාර අපේ සීරෝ දේවස්ථානේට පැනලා ඉද්දි මුර කාරයන්ට අහු වුනා...එයාලා තාප්පෙන් එලියට විසි කරන්නේනෑ ඉස්සරහ වගේ...කෙලින්ම පූස් අනාථාගාරයට ....ඔයා දන්නවනේ එතන කොයි වගේද කියලා " නීරෝ කිව්වේ සීරෝ ගේ පිටට තට්ටුවක් දාන ගමන්...උරුවමක් බාලා...
YOU ARE READING
⚕️La Suerte🧶Bl ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️
Random✅Completed... "කෝ කොහේද නාසා..?" "උඹ කිව්ව විස්කි පූසා..!!!" Start date:2024/08/08 End date:2024/08/29