...🤍...
මේක චමා බඩ්ඩ..
Asuran season 2
මේක සොප්ට් රොමෑන්ස් ලියන්නෙ😌...
ප්රශ්න නෑ බාල්දි නෑ කියන්න බෑ ඉතින් මට වෙලාවකට බාල්දි යකෙක් වැහෙනවනෙ වගකීමෙන් කියන්නෙ මේක happy ending..
මේක ඉවර වෙන්න කිට්ටුව මං ඒක දාන්නම් මට බේරෙන්න ඕන උනේ මේකෙ Season 2 තියනව කියල..
හෙට චැපියක් අරන් එන්න බලන්නංකො ඈ.. එහෙනං වෙලාව වෙන් කරලා මගෙ චූටි කතා කියවන, වෝට් කරන, කමෙන්ට් කරන හැමෝටම ස්තූතී
ගිහින් එන්නම්..🤍
YOU ARE READING
Asuran 💉
Fanficමට අමතක උනාත් , පුළුවන් නම් ඊගාව ආත්මෙ මාව මතක තියාගන්න. එහෙම කරනවා නේද ? ....🤍..... මම ඔයා එනකල් බලන් ඉන්නවා.. පරිස්සමෙන් ඉන්න.. මගෙ ආදරණීය රවුඩියෝ.. -මම ඔයාගෙ රුහාන්...🤍... End - 2024/10/25🥺❤️ Don't copy my story ©️all ri...