වාට්ටුවක්???

169 14 4
                                    

''සොරි මැඩම් අපිට මෙතනින් එහාට මොකුත්ම කරන්න බෑ''

_____________🤍

"අන්තිම බිංදුවටම විදෙව්ව හැටි අපි දැක්කනේ අසරණයා"

_____________🤍

"මට මගෙ ජීවිතේ බර වැඩී...මට මගෙ ආදරෙත් බර වැඩී ඩොක්ට(ර්)"

____________🤍

''ජීවත් වෙන්න හේතු නැති වුණාට පස්සෙ මිනිස්සු දුවන්නෙ හැල්මේ මචන්...මිනිස්සුන්ට මොකට හේතු නැති වුණත් ජීවත් වෙන්න හේතුවක් තියෙන්න ඕන''

මිනිස්සුන්ට මොකට හේතු නැති වුණත් ජීවත් වෙන්න හේතුවක් තියෙන්න ඕන''

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉතින් මේ මගෙ අලුත් කතාව 🤍💐

හිතනවා මේකට ඔයාලා කැමති වෙයි කියලා...ඉතින් තවත් කතාවක ආරම්භයට ආදරෙන් එකතු වෙන්න කියලා ඔයාලට මගෙන් ඇරයුම්...

_පැන්තරේ💗_

_වාට්ටු අංක???_Where stories live. Discover now