🥟🥟 D̥U̥M̥P̥L̥I̥N̥G̥ 🥟🥟.........
Manakalie ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සන තෑග්ගක් ......ආදරෙයි ඉතින් .......❤💚💛
Shihara_YZ ආදරණීය කවිකාරිගෙන් ලස්සන තෑග්ගක් ......ආදරෙයි ඉතින් .......❤💚💛
.
.
.
.
.
.
.පාසල් වැඩ කරමින් සිටි ඔහු හිස ඔසවා යීබෝ දෙස බලා එලෙසින් කියද්දී යීබෝ හා යැයි කියන්නට හිස සලමින් ඔහුගේ ඇඳුම සහ ටවල් එක රැගෙන කාමරයෙන් පිටතට ආවේ නාගන්නට හිතාගෙනයි ..........
එත්...........
" බෝ...........කෝ මේ කොල්ල..........මෙහෙ වරෙං........"
වටින් පිටින් කරුවල වැටෙන්නටත් පෙර සෙන්ගේ කෑ ගැසීම පල්ලෙහා පාරේ සිටම ඇද්දී යීබෝ පමණක් නොව නිවසේ සිටින අනෙක් තුන්දෙනාමත් ප්‍රධාන දොරටුව අසලට ආවේ ඒ කෑගැසීම තුළ කේන්තියක් හරි අපූරුවට ගැබ්ව තිබෙන බව අවබෝධ වුන නිසාවෙනි......
**
" තෝ කාගෙං අහලද අවුරුද්දක සල්ලි දීල අර බංගලාවේ පක්කාලි වැඩ කරන්න යන්න ලෑස්ති උනේ......"
යක්ෂයෙක් මෙන් නිවස තුළට කඩා වැදුණු සෙන් එලෙසින් අසද්දී යීබෝ යූගේ පිටුපසට මුවා වුනේ ඉතින් අතින් පයින් මේ මොහොතේ ඔහු සමග කතා බහ කර තේරුමක් නැති නිසාවෙනි........ඊට හේතුව ඔහු බීමතින් සිටීමයි... බීමත්ව සිටින විට ඔහු කෝපයෙන් හැසිරී තිබුණත් මේ තරම් කේන්තියෙන් සිටිනු යීබෝ මීට පෙර දැක නැත
YOU ARE READING
🥟🥟 D̥U̥M̥P̥L̥I̥N̥G̥ 🥟🥟....... zhanyi fan fiction ...... ongoing .......
Fanfictionතුහින මල් පිනි වැටෙන සීතලම එක් දිනක.... තුන් හිතම පැටලුනා ලා පාට සිනහවක... මල් අතර සැරිසරන ඒ බැල්ම එකවරෙක...... ලිහිල් කෙරුවා වගේ හිතේ බැමි එකින් එක.......❤ D̥U̥M̥P̥L̥I̥N̥G̥.......................zhanyi fan fiction ...... ❤💚💛