🥟🥟 D̥U̥M̥P̥L̥I̥N̥G̥ 🥟🥟...........
ඩම්ප්ලින් බෝලෙගෙ උස මහත්තයා ....❤💚
.
.
.
.තරමක් උස් හඬින් එලෙසින් කෑ ගැසූ ෂාන් එක හුස්මට පහළට දුවගෙන ඇවිත් පඩිපෙල් කිහිපය බැසගෙන යීබෝ අසලට එද්දීත් ඔහු අපහසුවෙන් නමුත් නැගිටිමින් සිටි අතර ෂාන් ඔහුව ඉක්මනින් නැගිට්ටවද්දී ශාන්ගේ අත් දෙකෙන්ම අල්ලාගෙන නැගිට ගත් යීබෝ හිස හරවා ගේට්ටුව දෙස බැලූ අතර පැමිණි පුද්ගලයින් දෙදෙනා තවමත් එතන හිටගෙන සිටින ආකාරය දුටු නිසාම තදින් ශාන්ව වැළඳගෙන ඒ පපුව මත මුහුණ තියාගත්තේය......බයට ඔහු වෙවුලන ආකාරය ශාන් හට හරි අපූරුවට දැනුණු අතර........වේගයෙන් වේගයෙන් පඩිපෙළ බැසගෙන පොඩි බේබි පහළට එන හඬ ඇසුරු නිසාම ම්න්ග් ද පඩිපෙල් කිහිපය බැසගෙන එතැනට ආවේය.........
**
",පොඩි බේබි........."
යීබෝව අත්දෙකෙන්ම පපුවට තුරුලුකරගෙන ශාන් ඇස්දෙකත් සිහින් කරගෙන ගේට්ටුව දෙස බලද්දී මෙනිත් මින්ග් ශාන් අසලින්ම හිටගත්තේය ..........
" මෙයාගෙ මාමා එක්ක ඉන්න අනිත් මනුස්සයා කවුද........."
වෙව්ලමින් තමන්ව වැළදගෙන සිටින යීබෝ දෙසත් බලම්න් ශාන් යලිත් ගේට්ටුව දෙස බලමින් කියද්දී .........
" ඔහොම ඉන්නකො පොඩි බේබි.......මම බලලා එන්නම්......'
යනුවෙන් කියාගෙන මින්ග් ගේට්ටුව අසලට යද්දී යීබෝ ශාන්ව තවත් ටිකක් තදින් වැළදගත්තේය .........
" කෝ.......මේ බලන්න ඉතින්............ඇයි මේ.........."
ශාන් හිතට දැනෙන වේදනාව යටපත් කරගෙන එලෙසින් අසද්දීවත් ඔහු හිස ඔසවන්නේ නැත........ඔහුගේ චූටි කුකූත් යීබෝගේ කකුල අසලම වාඩිවී ඔලුවත් ඔසවාගෙන බලාගෙන සිටින්නේය ...ෂාන් අවධානය යොමු කරගෙන සිටින්නේ ගේට්ටුව අසලට ගොස් මින් ඔවුන් සමග සිදු කරන කතාබහ වෙතටයි......
YOU ARE READING
🥟🥟 D̥U̥M̥P̥L̥I̥N̥G̥ 🥟🥟....... zhanyi fan fiction ...... ongoing .......
Fanfictionතුහින මල් පිනි වැටෙන සීතලම එක් දිනක.... තුන් හිතම පැටලුනා ලා පාට සිනහවක... මල් අතර සැරිසරන ඒ බැල්ම එකවරෙක...... ලිහිල් කෙරුවා වගේ හිතේ බැමි එකින් එක.......❤ D̥U̥M̥P̥L̥I̥N̥G̥.......................zhanyi fan fiction ...... ❤💚💛