🥟🥟 D̥U̥M̥P̥L̥I̥N̥G̥ 🥟🥟.............
Happy birthday zhan zhan ......❤❤❤
සතුටින් හිනාවෙලා ඉන්න ලස්සනම ලස්සන අනාගතයක් ඔයාට ප්‍රාර්ථනා කරනවා.....
හැමදාම එයත් එක්ක හිනා වෙලා ඉන්න පුළුවන් වෙන්න ඕනෙ.......
අවුරුදු තිස් තුනේ බබා.......❤❤
.
.
.
.
.
.හිනාවෙන්න ............
තව චුට්ටක් හිනාවෙන්න ............
දැන් කියන්න මට ආදරෙයි ද.........
මේ යීහා අසනීප වූ දිනට පසු දිනට පසු දිනයි.....එසේත් නැතිනම් වෛද්‍යවරයා ඇවිත් ඇයව පරීක්ෂා කළ දිනට පසු දින උදෑසනයි.....උදෑසනින් ඇය අවදි වූ පසුව ඇය වෙනුවෙන්ම සුප් එකක් සූදානම් කළ ඩම්ප්ලින් ඇයට එය පොවා ඒ කටයුතු සියල්ල අවසන් අවසන් කර නෝට් බුක් එකත් අතට රැගෙන බලාගත් අත බලාගෙන සිටින ඇයව බලහත්කාරයෙන්ම පොතේ ලියන දේවල් කියවන්නට නැඹුරු කරගෙන ඇත......
යීහා ඇඳ මත වාඩිවී ඇදවියලට හේතු වී සිටින අතර ඇය අසලම ඇඳ මැදින් එරමිණියා ගොතාගෙන වාඩි වී සිටින ඩම්ප්ලින් not book එකේ යමක් සටහන් කර එය ඇගේ මුහුණ ඉදිරියටම අල්ලද්දී ඉතින් ඇය අකමැත්තෙන් හෝ එය කියවන අතර කරන්නට යැයි පවසා තිබෙන දේවලුත් ලාවට හෝ සිදු කරන්නේය........
YOU ARE READING
🥟🥟 D̥U̥M̥P̥L̥I̥N̥G̥ 🥟🥟....... zhanyi fan fiction ...... ongoing .......
Fanficතුහින මල් පිනි වැටෙන සීතලම එක් දිනක.... තුන් හිතම පැටලුනා ලා පාට සිනහවක... මල් අතර සැරිසරන ඒ බැල්ම එකවරෙක...... ලිහිල් කෙරුවා වගේ හිතේ බැමි එකින් එක.......❤ D̥U̥M̥P̥L̥I̥N̥G̥.......................zhanyi fan fiction ...... ❤💚💛