23..... හිනා මලක්.....🪻🪻

1K 277 211
                                    

🥟🥟 D̥U̥M̥P̥L̥I̥N̥G̥ 🥟🥟..........

Manakalie ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සන තෑග්ගක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Manakalie ආදරණීය නංගියාගෙන් ලස්සනම ලස්සන තෑග්ගක් ......❤💚💛

.
.
.
.
.

" ඇයි දැන් බය වෙලා වගේ ඔහොම බලාගෙන ඉන්නේ.......හිතේ තියෙන දෙයක් ලියන්නකො ඩම්ප්ලින්........"

මේ මොහොතේ ඔහුගේ හදවතේ තියෙන හැඟීම් වචනයෙන් අහන්නට නොහැකි වුණත් කියවන්නට හෝ අවශ්‍යතාවයක් දැනුණු නිසාම ශාන් ඔහුව තරමක් අත් දෙකෙන් නිදහස් කරමින් එලෙසින් කියද්දී යීබෝ  ඉක්මනින් එතන තිබුණු නෝට් බුක් එක අතට අරගත්තේය.......

**

රත්පැහැ වෙමින් ඩම්ප්ලින් මොනවාදෝ ලියන දෙස ශාන් බලාගෙන සිටින්නේ පුදුමාකාර සතුටකින් යැයි කීවොත් නිවැරදිය ..... ඉතින් විනාඩි දෙක තුනක් රැගෙන  ලියූ නෝට් බුක් එක ශාන්  අතට දුන් සැනින් ඩම්ප්ලින් බෝලයක් පැන දුවන්නට හැදුවත් එය බලාපොරොත්තුවෙන් සිටි ශාන් ඔහුව අල්ලාගෙන යලිත් තමන් අසලින්ම වාඩිකරවාගෙන නෝට් එක කියවන්නට පටන්ගත්තේය ..

මට දුක හිතුනනේ...... ආය එහෙම යන්නෙ නෑ....... මං කැමති ඔයා ලඟට වෙලා ඉන්න .......මාව තනිකරන්න එපා ....... ඔයයි මමායි දෙන්නා තමයි මගේ පවුල දැන්...........

ඉතින් යීබෝ ලියා තිබෙන වචන කිහිපය දුටු ශාන්ගේ ඇස්වලට කදුලු පිරුනේය ....... තවමත් ඉතින් ඔහු එක් අතකින් යීබෝගේ අතක් අල්ලාගෙන සිටින අතර යීබෝ නම් ඔහු ලියා තැබූ දේවල් ශාන් කියවෙන නිසා අහක බලාගෙන සිටින්නේ ලැජ්ජාවෙන් රත් පැහැවන අතරයි.........

" ඩම්ප්ලින් බෝලේ......."

කලින් ටත්  වඩා අමුතුම කටහඬකින්  ශාන්  කතාකරද්දී යීබෝ හිස හරවා ඔහුදෙස බැලුවේය ......

🥟🥟 D̥U̥M̥P̥L̥I̥N̥G̥ 🥟🥟....... zhanyi fan fiction ...... ongoing .......Where stories live. Discover now