"උබ මොනාද A/L වලට කරන්නෙ"
"මම කරන්න හිතන් ඉන්නෙනම් Bio බං... ඒත් ලකුණු තමා ප්‍රශ්නෙ"
"ඔව් ඉතින් පොතක් අතින් අල්ලන්නෙ නැතුව නට නට හිටියාම කොහොමත් ලකුණු ප්‍රශ්නයක් තමා"
"හරි හරි අනේ පාඩම් කරන්න හිතෙන්නෙ නෑ බං"
"තෝත් අනේ මන්දා... මේ අහපන් දැන් තෝ ඉන්නෙ 11 හ වසරෙනෙ නේ"
"ඕ"
"ඉතින් බං තෝ ඔහොම හිටියාම හරිද මන් අහන්නෙ.... මේ පාර පංතියේ කීවෙනියද"
"ම්..මේ.. මමද"
"උබ තමා ඇයි නැත්තම් මෙතන වෙන කව්රු හරි ඉන්නවද"
"හරි හරි අනෙ මම මේ පාර 15 වෙනියා"
"හ්ම්ම් නරකම නෑ හැබැයි බං උබට bio කරන්නනම් ඔය මදි හොදේ"
"හ්ම්ම් දන්නවා අනේ"
"හ්ම්ම්.... විද්‍යාවට ලකුණු කීයද...----------------- සර්ගෙ class නෙ යන්නෙ... ඒ හින්ද උබට ලකුණු අඩු වෙන්න විදිහක් නෑ"
"ආ ඔයා දන්නවද ----------------- සර් ගැන"
"හ්ම්ම් ඔව් මන් 10 වසරෙ සර්ගෙ online classes වලට ගියා"
"අඩේ එලනේ.. ඒක්ස් නෙවෙයි උබ කොහොමද දන්නෙ මම යන්නෙ -------------------- සර්ගෙ class කියලා...."
"නිකන්... මම ගෙස්ට් කලා.."
"හ්ම්ම් හොද මොලයක් තීනවා නේ"
"නැත්තන් ඉතින් Bio කරන්න හොද මොලයක් ඕනෙ තමා"
"අඩේ උබ කරන්නෙත් bio ද"
"හ්ම්ම්ම්"
"නියමයිනෙ... එහෙනම් උබට පුලුවන් මම A/L ලියද්දි මට bio උගන්නන්න නේ"
"හ්ම්ම් හ්ම්ම් ඒකනම් පස්සෙ කරන්න බැරියැයි... මුලින්ම තෝ O/L pass වෙලා හිටපන්කො... ඒක නෙවෙයි තෝ හරි ලස්සනට ප්‍රශ්න මග අරින්න දන්නවනේ"
YOU ARE READING
මගේ හුස්ම නුඹයි
Non-Fiction"කවුද කිව්වෙ මං තමුසෙට ආදරෙයි කියලා කේශාන්. මම gay නෙවෙයි යකෝ. ආයි තෝ මගෙ ඇස් ඉස්සරහටවත් එන්න හිතන්න එපා..!! " ...