මගේ හුස්ම නුඹයි - දහ හතරවන දිග හැරුම

34 2 14
                                    

දැනට එයාගෙයි මගෙයි සම්බන්දෙට මාස 2 යි..... අද මම එයාගෙ  ගෙදර යන ගමන්..... එයා මට කෝල් කරලා මේ මහ රෑ එන්න කියලා කිව්වා....

ටොක් ටොක්

මම දොරට තට්ටු කරලා ටික වෙලාවකින් එයා දොර ඇරියා...

"බ්...බේබි කො... ඉක්...හොමද ඔ..යාට එ... ඉක්...න්න.. ඇතුළට"

"නිරේශා මොනාද ඔය ඇදන් ඉන්න ඇදුම් ආ.... අනික තමුසෙ මොනාහරි බීලා නේද ඉන්නෙ!! "

"අයියූඌ බබා මොනාද අනෙ ඔයා මෙ...ක්...කියන්නෙ...ඉක්... කෝ එන්නකෝ....ඉක්... ඇතුළට... අපි අද ටිකක් එන්ජෝයි...ඉක්... කරමු"

"නිරේශා මොනාද තමුසෙට ඔය වෙලා තියෙන්නෙ"

"එන්නකෝ අන්... නේ"

නිරේශා එහෙම කියලා මාව එයාගෙ කාමරේට එක්කගෙ ගිහින් ඇදෙන් වාඩි කෙරෙව්වා.... මට ඉන්නෙ නහුතෙටම නැගලා.... ටිකකට පස්සෙ එයා ඇවිල්ලා මගෙ ඔඩොක්කුවෙ ඉදගෙන මගෙ ලිප්ස් කිස් කරන්න ගත්තා... ෆක් මේකි බීලා.... මම අයින් කරන්න හැදුවත් ඉරාශා තවත් මගෙ ඇගට තද උනා... ඊට පස්සෙ විනාඩි දහයක් විතර මගෙ තොල් එක්ක සෙල්ලම් කරපු ඉරාශා හිමින් සැරෙ මගෙ ටී එකේ බොත්තන් ගලවන්න පටන් ගත්තා.....ඊට පස්සෙ ටික වෙලාවකින් මගෙ නිරුවත් පපුව පුරා නිරාශාගෙ තොල් එහෙ මෙහෙ ගියේ පිස්සුවෙන් වගේ.... ඒත් පුදුමෙකට වගේ මගේ හැගීම් ඇවිස්සුනේ නෑ... ඒ එක්කො මම තරහෙන් ඉන්න නිසා වෙන්න ඇති... නැත්තන් මම දැන්මම මෙහෙම දෙයක් කරන්න බලාපොරොත්තු නොව්නු නිසා වෙන්න ඇති....

කොහොම හරි මගේ පපුව පුරා එහෙ මෙහෙ ගිය එයාගෙ තොල් වල චලනයක් නැති වෙද්දි තමයි මම එයා දිහා බැලුවෙ.... නින්ද ගිහින්.... හහ්... කරන්න ඕනෙ ඔක්කොම කරලා දැන් බබා වගේ නිදි!!...

කොහොම හරි එදා සිද්දියෙන් පස්සෙ මට නිරාශාව අප්පිරිය උනා.... ඒ වුනාට මගෙ ආදරේ ඇත්ත හින්දා මම නිරේශාට සමාව දෙන්න තීරනේ කලා...

හැබැයි එක දවසක් මගෙ හොදම යාලුවා....

"ඒ මචන් අර බලපන්"

මගේ හුස්ම නුඹයි Where stories live. Discover now