"කවුද කිව්වෙ මං තමුසෙට ආදරෙයි කියලා කේශාන්. මම gay නෙවෙයි යකෝ. ආයි තෝ මගෙ ඇස් ඉස්සරහටවත් එන්න හිතන්න එපා..!! " -Taehyung- "මට සමාවෙයන් බං. මං නිසා තමා මේ සේරම" -Jimin- top - Tae Bottom - Kook ending - happy හායි ළමයි ඉතින් මේක තමා මගෙ පලවෙනි story එක.මම කතාවෙ එක් chapter එකක් මගෙ කලින් channel එකෙන් දුන්න.ආයි මම දිගටම storys දාන්නෙ මේ channel එකෙන්. එහෙනම් ඕගොල්ලො කතාව කියවලා හොද නරක කියන් යමු හොදේ.
18 parts