♡46♡

101 20 10
                                    


10.30 ට වගේ පටන් ගත්ත ඉන්ටවිව්ස් ටික හවස 2 වෙනකමුත් ඉවරයක් උනේ නෑ.. තව එක ඇප්ලයි කෙනෙක් විතරයි ඉතුරු වෙලා හිටියේ. මම මෙච්චර වෙලා බලන් හිටියේ එයා එනකම් තමයි. මම කලින් කට්ටියගේ සීවීස් චෙක් කරන කොට මට මේ වැඩේට ගැලපෙනම කෙනා මෙයා කියලා හිතුනා. ඒ තරමට එයාට තියෙන කොලිෆිකේශන් හොදටම මේ පෝස්ට් එකට ගැලපුනා.. ඒ වගේම එයාම මට ටිකක් දැකලා පුරුදු ගතියකුත් තිබුනා. ඒත් මට හරියටම එයා කවුද කියලා මතකයක් තිබුනේ නෑ.

ටොක් ටොක්....

🙍‍♀️: සර් මේ අයි කමින් ?

🐻: කමින් මිස් ලියා

🙍‍♀️: දේ සර්

🐻: කියන්න මිස් ලියා මොකක්ද උවමනාව?

🙍‍♀️: සර් මට ඔයාට වැදගත් දෙයක් ඉන්ෆෝර්ම් කරන්න තියෙනවා.

🐻: වට් හැපැන්ඩ් මිස් ලියා? මොකක් හරි ප්‍රශ්නයක් ද?

🙍‍♀️: සර් මේකයි. අපේ අන්තිම ඇප්ලිකන් ගැන දෙයක්

🐻: ඕ ඇයි මොකක්ද එයාගේ ප්‍රශ්නය? එයා එන්නේ නැද්ද ?

🙍‍♀️: නෝ නෝ සර්. එහෙම දෙයක් නෙමේ. එයාට පොඩි ප්‍රශ්නයක් වෙලා ඒක නිසා එයා එන්න ටිකක් ලේට් වෙයි කියලා කිව්වා.

🐻: ඕ එහෙමද? මොකක්ද එයාගේ ප්‍රශ්නය? ඒ ගැන ඉන්ෆෝර්ම් කරාද?

🙍‍♀️: ඔව් සර්. එයා ඉන්ටවිව් එකට එන ගමන් ඉන්න කොට පොඩි ඇක්සිඩන්ට් එකක් උනාලු. එයාගේ බයික් එක කා එකක හැප්පිලා. කා එකට පොඩි ඩැමේජ් එකක්ලූ උනේ. හැබැයි එයාට ටිකක් තුවාල වෙලාලූ. ඒත් කා එකේ අයිතිකාරයා එයාට එතනින් යන්න දෙන්නේ නැතුව තියාගෙන ඉන්නවලූ..

Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)  Where stories live. Discover now