♡47♡

87 18 4
                                    

Jimin Pov:

මම අද උදේම ගියේ මං කාලයක් තිස්සේ ආසාවෙන් ගන්න හිතන් ඉදපු කා එක ගන්න. ඒක මගේ තිබ්න එක හීනයක්. මං ඇත්තම මිඩ්ල් ක්ලාස් කෙනෙක්. මට මහලොකුවට සල්ලි තිබ්බ කෙනෙක් නෙමේ. මගේ ඔම්මයි අප්පයි සාමාන්‍ය විදිහට ජීවත් උන අය. මගේ ගම බූසන්. ඒත් අපි එහේ හිටියේ මං middle school එකේ අන්තිම වාරේ ඉන්න කොටයි. ඊට පස්සේ මට ස්කෝලශිප් එකක් හම්බවෙලා whimoon high school එකට යන්න ට්‍රාන්සර් එකක් ආවා. ඒක නිසා අපි seol වල නතර වෙන්න ආවා. මට ඒ ස්කූල් එකේදී තමයි ටේව සෙට් උනේ. අපි හිටියේ එකම ක්ලාස් එකේ. මුලදිනම් අපි දෙන්නගේ වැඩේම මරා ගත්ත එක. අපි දෙන්නට එකිනෙකාව පේන්න බැරුව හිටියේ. ඒත් පස්සේ අපි හොදම යාලුවෝ වෙලයි නතර උනේ. 🥲

ටේහියුන් ඇත්තටම ගොඩක් හොද යාලුවෙක්. මම ටේට මගේ හීනය මොඩ්ලස් කෙනෙක් වෙන එක කිව්වාම එයා තමයි මට ඒ තැනට එන්න ගොඩක්ම උදව් කලේ. එයා මගේ හැම අමාරු කාලේදීම ළගින් හිටපු මගේ හොදම යාලුවා. අපි දෙන්නා සහෝදරයෝ වගේ. අපි දෙන්නම පවුලේ තනි ළමයා නිසා අපිට වගකීම ගොඩක් වැඩී. ටේහියුන් මට වඩා මාස දෙකක් බාල නිසා එයා මගේ පොඩි එකා වගේ වෙලාවකට. දෙන්නම ගොඩක් මහන්සියෙන් ඉගෙන ගෙන තමන්ගේ පාත් එක හදාගත්තේ.

මගේ අප්පා බූසන් වල ඉන්න පොඩි රෙස්ටුරන්ට් එකක් කලා. ඒත් අපි සියොල් ආවාම අප්ප මෙච්චර කල් මහන්සියෙන් එකතු කරපුවා දාලා ටිකක් ඉඩකඩ තියෙන රෙස්ටුරන්ට් එකක් දාගත්තා. අප්පගේ කෑම ගොඩක් රහයි. ඉතින් දැන් මේ වෙනකොට අප්පාගේ රෙස්ටුරන්ට් එක වගේම එයාගේ කෑම වලටත් ගොඩක් රසිකයෝ ඉන්නවා.

ටේහියුන්නම් ගොඩක් ප්‍රසිද්ධයි ස්කූල් එකේ එයාගේ අප්පා තමා නම්බර් වන් බිස්නස්මන්ට්.. ඉතින් ටේහියුන්ට එයාගේ අප්පගේ බිස්නස් වල අයිතිකාරයා වෙන්න පුලුවන්කම තිබිලත් එයා ඒක ප්‍රතික්ෂේප කලා. එයාට ඕන උනේ තනියම එයාගේ තැන හදාගන්න.. එකේ ප්‍රතිපලයක් විදිහට අද එයා අප්පවත් පරද්දලා මුල් තැන අරන්.

ඉතින් කොහොම හරි මම මොඩ්ලින් පැත්තෙන් මගේ දක්ශතා පෙන්නලා අද හොදම මොඩල් කෙනෙක් වෙලා තියෙනවා. අද මාව ඉල්ලන කම්පැනී වැහි වහලා. ඒත් මං ටේහියුන්ගේ කම්පැනී එක යටතේ තමා වැඩකරන්නේ. ඉතින් ඕක තමා මගේ කතාව. අද මම කාලයක් හීන මැවුව ඒ හීනේ සැබෑ කරගත්තා. හැබැයි ඒක තිබුනේ හරිම ටික වෙලාවයි.

Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)  Where stories live. Discover now