ජන්ග්කුක් ටේහියුන්ට හිස් බැල්මක් දාලා වොශ් රූම් එකට ගිහින් දොර වහගත්තා.. ඊට පස්සේ එයාගෙම රූපෙ දිහා එයා එකේ ඇතිලේ තියෙන ලොකු මීර එකෙන් ටික වෙලාවක් බලාගන්න හිටියා.. දවස් දෙකෛන් විතර හරිය්ට කාලා නැති නිසා එයාගේ රූපේ තිබ්බට වඩා වෙනස් වෙලා තිබ්බා. එයාගේ ඇස් ගියේ එයාගේ කුස දිහාවට. ජන්ග්කුක් එයාගේ ටි එක කුස පේන් විදිහට උඩට කලා. ඉදිරියට නෙරා ඇවිල්ලා නොතිබුනත් එයා කුස උඩින් එයාගේ එක අතක් තියාගෙම ඒක හෙමීට පිරිමැද්දා.... එයාගේ ඇස් වලට කදුලු පිරෙන්න ගියේ තත්පර ගානයි. හිතට ආපූ ක්ශනික සිතුවිල්ලත් එක්ක එයා එයාගෙ කුස අතගාන එක නවත්තලා සින්ක් එක ළග පැන්ටියට හේත්තු වෙලා කල්පනා කරන්න ගත්තා .. එයා හෙමීට සින්ක් එක ලග වෙලා ඉදගෙන දනිහිස් දෙක ලගට අරහෙන අත් දෙකෙන් දනිහිස් දෙක බදාගෙන අඩන්න ගත්තා. ටිකක් වෙලා එහෙම ඉදලා එයා එතනින් නැගිට්ටා.
එත් එයාගේ ඇස් වලට ගැටුනෙ නම් එච්චර හොද දෙයක්නම් නෙමේ.. එයාගේ ඇස් වලට ගැටුනේ එතන ප්‍රැන්ටිය ලග ලස්සනට තියලා තියෙන වීදුරු වාස් එකක්. ඒක දැකලා එයාගේ හිතට ආවේනම් එච්චර හොද අදහසක් නම් නෙමේ..
🐰:සොරි හියුන්..මට ඔයාව තවත් රිද්දන්න බෑ.. මට සමවෙන්න හියුන්.. 🥺 මං නිසා ඔයා තවත් විදවන්න ඕන නෑ.. මේ පව්කාරයාට සමාව දෙන්න හියුන්.. මං වගේ කෙනෙක් ඔයාගේ වෙන්න සුදුසු නෑ හියුන්.. පැටියෝ ඔයාගේ ඔම්මට සමාව දෙන්න මැණික.. සතුටින් ඉන්න හියුන්..😖🥺
YOU ARE READING
Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)
Romanceතනිකඩ කඩවසම් පියෙක් වන කිම් ටේහියුන් කොෆි කැෆේ එකක අයිතිකරු වන තරුණ වයසක සිටින හැන්ඩ්සම් ජියෝන් ජන්ග්කුක් නැමති හුරතල් තරුණයෙක් සමග ආදරයෙන් බැදෙයි. ඒ වගේම මේ ජියොන් ජන්ග්කුක් කියන්නේ ගොඩක් දුක් කම්කටොලු වලට මුහුණ දීපූ අහිංසක පුංචි තරුණයෙක්. එයාගේ...