🦝:එයාට මොකක්ද උනේ..
🦁:එයාගේ මතකය නැති වෙලා eunwoo. එයාට අපි කවුරුත් මතක නෑ. එයාගේ ඔම්මා අප්පාවත් එයා කවුද කියලවත් එයාට මතක නෑ දැන්. අනේ දෙයියනේ මොකක්ද මේ උනේ මගේ අහින්සක හා පැටියට.😓
🦝:"මො..මො..ක.. ක්..😫 අපිව අමතක වෙලාද එයාට. අනේ කුකී..ඇයි මෙහෙම උනේ.😣 ඔම්මා මම මොකක්ද කරන්නේ දැන්. එයාට මාවත් මතක නෑලු ඔම්මා.😭😭"
🐧:"පුතා කලබල වෙන්නෙ එපා. අපි කොහොම හරී කුකී පුතාව හොද කරගමු. එයාට ආයේමත් මතකය ගන්න අපි එයා එක්ක ඉන්න ඕන පුතා. ඔහොම කඩාවැටෙන්න එපා. මේ වෙලාවේ අපි ශක්තිමත් වෙන්න ඕන. වෙන ඕනම දේකට පුරුදු වෙමු. දැන් අඩන්න එපා. කෝ මෙහේ එන්න.
Mrs. Cha තම එකම පුතාගේ මේ හැසිරීම දරාගන්න බැරි විය. ඇය තා පුතුව තදින වැළදගත්තා. ගෙවුනු අවුරුදු 5 තුල ඔවුන්ට ව්දින්නට උන ප්රශ්නය වල කෙලවරක් නොවුණී. ජීවිතයට ප්රශ්න ඕන තරම් එන්න පුලුවන් ඒත් ඒවා මගහැර යාමෙන් ඒකට විසදුමක් ලැබෙන්නේ නෑ. එන හැම ප්රශ්නයකටම අපි හොදින් මුහුණ දෙන්න පුරුදු විය යුතුය. හැමදේම නොසිතු මොහොතේ සිදුවුණු දේවල්. අපි හිතන පතන හැමදේම ඒ විදිහටම වෙන්නේ නෑ. ඔවුන්ගේ එකම අරමුණු උනේ ජන්ග්කුක්ගේ මතකය නැවත ගැනීමටය.
🐧: ලීයෝ.. අපි දැන් මොකක්ද මේකට කරන්නේ. ඩොක්ටර් මොනාද කිවුවේ..
🦁: ඩොක්ටර් නම් කිවුවේ ජන්ග්කුක්ට හැමදේම එකපාර මතක් කරන්න යන්න එපා කියලා. එයා ලොකු කෝම එකක ඉදලා නැගිට්ටා විතරනේ. ඇත්තටම එයාගේ මනස හොදින් නෙමේ තියෙන්නේ දැන්. හැමදේම අමතක උනාම මොනවගේ හැගීමක්ද දැනෙන්නේ කියලා අපිට වඩා එයයි දන්නේ. අනේ මගේ කොල්ලා පව් මින්.
මම කරන්න පුලුවන් හැමදේම කරනවා මගේ කොල්ල වෙනුවෙන්. එයාගේ අම්මා වගේ මම එයාව බලාගන්නවා. මට ඕන එයාව ආයෙත් අපේ පරන ජන්ග්කුක් කරන්න. අපි හැමෝම එයාට ඒකය උදවු කරමු. මේ වෙලාවේ අපි හැමෝම එයා එක්ක ඉන්න ඕන. අපි මෙහේ තව මාසයක් වගේ ජන්ග්කුක්ගේ treatment වගයක් කරලා කොරියාවට එන්න හැදුවේ. එයාගේ හැම මතකයක්ම තියෙනේ එයාගේ ගමේනේ.
YOU ARE READING
Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)
Romanceතනිකඩ කඩවසම් පියෙක් වන කිම් ටේහියුන් කොෆි කැෆේ එකක අයිතිකරු වන තරුණ වයසක සිටින හැන්ඩ්සම් ජියෝන් ජන්ග්කුක් නැමති හුරතල් තරුණයෙක් සමග ආදරයෙන් බැදෙයි. ඒ වගේම මේ ජියොන් ජන්ග්කුක් කියන්නේ ගොඩක් දුක් කම්කටොලු වලට මුහුණ දීපූ අහිංසක පුංචි තරුණයෙක්. එයාගේ...