...........................💜💚
🦝:- මීට අවුරුදු ගානකට උන දෙයක් ගැන මම ඔයාලා හැමෝටම කියන්නම්. මට තවත් බලාගෙන ඉන්න බෑ ජන්ග්කුක් මෙහෙම දුක් විදිනවා. මේ හැමදේම පටන් ගත්තේ මම ජන්ග්කුක්ගේ යාලුවෙක් උන දවසින් පස්සේ. මමයි මගේ පවුලේ අයයි ජන්කුක්ගේ අසල්වැසියෝ විදිහට ආවේ මට අවුරුදු 7ක වෙන කොට. අප්පගේ ජොබ් එකත් එක්ක එයාට බූසන් වලට ට්‍රාන්ස වෙන්න උනා. මගේ ගම ඉල්සන්. මම එහෙ ඉදන් තමයි බූසන් වලට ආවේ. මමයි මගේ නංගි Aeraටයි මේ පරිසරයට හුරුවෙන්න ටික දවසක් ගියා. මට යාලුව හිටියේ නෑ. ඒත් මට ජන්ග්කුක්ව හම්බුනාට පස්සේ ඒ හැමදේම වෙනස් වෙන්න ගත්තා.
ජන්ග්කුක් තමයි මගේ හොදම යාලුවා උනේ. මම ස්කූල් ගිය පළවෙනි දවසෙම මාව බුලී උනා. හොද වෙලාවට මාව දැම්මේ ජන්ග්කුක්ගේ ක්ලාස් එකට. මාව බුලී කරනවා දැකලා ජන්ග්කුක් තමයි මාව බේරගත්තේ. එදා තමයි අපි දෙන්නා යාලුවෝ උනේ.. ජන්ග්කුක්ව කවුරුත් බුලී කරන්න ආවේ නෑ.. ඒ මොක්ද කිව්වොත් බෝගම් හියුන් නිසා. ඇත්තම කිව්වොත් එයා තමයි අපේ ස්කූල් එකේ හිටිය බුලී කරන අයගේ බොස්. හැමෝම එයාට ගොඩක් බයයි. බෝගම් ජන්ග්කුක්ට අත තියන හැමෝටම ගොඩක් කරදර කරා. ඒක නිසා කවුරුත් ජන්ග්කුක්ට කරදර කරන්න ආවේ නෑ. මම ජන්ග්කුක් එක්ක ඉන්න නිසා කවුරුත් මට කරදර කරන්න ආවේත් නෑ.
ඒත් ජන්ග්කුක් දැනැන් හිටියේ නෑ බෝගම් බුලී කරන අයගේ ලොක්කා කියලා. බෝගම් කවදාවත් ජන්ග්කුක් ඉන්න තැන එයාගේ නරක පැත්ත පෙන්නුවේ නෑ. මම දැනැන් හිටියත් මම ඒක ජන්ග්කුක්ට කියන්න ගියේ නෑ. මොක්ද ජන්ග්කුක් කාටත් වඩා එයාගේ බෝගම් හියුන්ව ගොඩක් විශ්වාස කලා. මට ඕන උනේ නෑ ඒක නිසා එයාගේ හිත කඩලා දාන්න. මම හිතන් හිටියේ බෝගම් ජන්ග්කුක් ගැන බලන්නේ එයාගේ සහෝදරයෙක් නිසා කියලා. ඒත් ඒක එහෙම නෙමේ කියලා මට තේරුනා.
දවසක් මං දැක්කා බෝගම් ජන්ග්කුක්ව එයාගේ උකුල උඩින් තියාගෙන ජන්ග්කුක්ගේ ලිප්ස් කිස් කරනවා. එතකොට අපි 2 st grade වල හිටියේ. අපි ගොඩක් පොඩි එතකොට. ජන්ග්කුක්ට මේක සාමාන්‍ය දෙයක් වගේ කියලා මට හිතුනා. ජන්කුක්ගේ කිසිම අකමැත්තක් තිබුනේ නෑ මේකට. මම දැකපු දෙයින් ඇත්තම මම පුදුම උනා. ස්කූල් එකේ කටකතාවක් තිබ්බා බෝගම්ගෙයි ජන්ග්කුක්ගෙයි අතර සම්බන්ධයක් තියෙනවා කියලා. ඒත් මම වැඩිය ඒක ගනන් ගත්තේ නෑ.. ඒත් ඒක ඇත්ත කියලා මට එදා තේරුනා. මම ඒක ගැන පස්සේ ජන්ග්කුක්ගෙන් අහන්න හිතුවා. මම එදා මුකුත් දැක්කේ නැති ගානට එතනින් ගියා. ඒත් ඊට පස්සේ දවසේ මම දැක්කා ජන්ග්කුක්ගේ බෙල්ලේ හැමතැනම රතු පාට පැල්ලම් තියෙනවා. මම ඒමොනාද කියලා දැනැන් හිටියේ නෑ ඇත්තම එතකොට මට ඒවා ගැන හරියට තේරුමක් තිබ්බේ නෑ..
YOU ARE READING
Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)
Romanceතනිකඩ කඩවසම් පියෙක් වන කිම් ටේහියුන් කොෆි කැෆේ එකක අයිතිකරු වන තරුණ වයසක සිටින හැන්ඩ්සම් ජියෝන් ජන්ග්කුක් නැමති හුරතල් තරුණයෙක් සමග ආදරයෙන් බැදෙයි. ඒ වගේම මේ ජියොන් ජන්ග්කුක් කියන්නේ ගොඩක් දුක් කම්කටොලු වලට මුහුණ දීපූ අහිංසක පුංචි තරුණයෙක්. එයාගේ...