🐻: කුකී බබෝ මේ මේ මං කියන එක පොඩ්ඩක් අහන්නකෝ... මං ඔයාට...
🐰: ටේ ටේ හුංගී ඔයා මට බොලුවටද කිව්වේ මාව මැලි කලනවා කියලා.
🐻: නෑ පැටියෝ ඔයාව විතරයි මැරි කරන්නේ මං.
🐰: එතකොට මේ ලස්සන නූනා කවුද? එයා හලියට මං වගේනේ. එයා කවුද හියුන්? ඔයාගේ ගර්ල්ෆ්රෙන්ඩ් ද එයා? 🥺 ඔයා එයා එක්ක ඩාන්ස් කලනවා. අනී ඔයා මට බොලු කිව්වද හියුන්. ඔයා මට ආයෙමත් බොලු කිව්වා. මං තලායි උයා එක්ක.. ඔයා හලිම නලකයි ටේටේ හුංගී. බෝගම් හියුන් විතලයි මට ආදලේ. එයා මාව මැලි කලනවා කිව්වා..
🐻: කුකී මේ අහන්නකෝ ශ්ශ්... පැටියෝ අනේ මේ අහන්නකෝ.. හියුන් ඔයාට ඇත්තම කියන්නම්. ප්ලීස් අඩන්න එපා.🐰: ඔයාලා දෙන්නා ආදරේ කලනවද හියුන්.🥺 ඕඕ ඔයා එයාව කිස් කලනවත් එක්කනේ.. එතකොට මේ මේ... ඔයාලා මැලි කලලත් එක්කනේ.
YOU ARE READING
Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)
Romanceතනිකඩ කඩවසම් පියෙක් වන කිම් ටේහියුන් කොෆි කැෆේ එකක අයිතිකරු වන තරුණ වයසක සිටින හැන්ඩ්සම් ජියෝන් ජන්ග්කුක් නැමති හුරතල් තරුණයෙක් සමග ආදරයෙන් බැදෙයි. ඒ වගේම මේ ජියොන් ජන්ග්කුක් කියන්නේ ගොඩක් දුක් කම්කටොලු වලට මුහුණ දීපූ අහිංසක පුංචි තරුණයෙක්. එයාගේ...