♡45♡

245 20 6
                                    

කාමරයේ තිබුනු දුහුල් ජනෙල් රෙද්ද තුළින් ලාවට මුහුණට ගලා ගෙන ආපු ළා හිරු එළියත් එක්ක ටේහියුන් කෙදිරි ගාමින් හිරු එළියෙන් බේරෙන්නට වෙර දැරුවා. තවත් විනාඩි 15ක් වගේ ඇස් පියා ගත්ත ටේහියුන් එයාගේ එහා පැත්තේ ස්ටූල් එක උඩ තිබුන ෆෝන් එකෙන් නොනවත්වාම වැදුන එලාම් එකේ සද්දෙට එයාගේ නින්ද කැඩිලා ගියා...

🐻: ආයිශ් මේ එළාම් එකනම් එපා වෙනවා...

ඒත් එකපාරටම ටේහියුන්ට දෙයක් මතක් වුනා වගේ ඉක්මනට එතන ස්ටූල් එක උඩ තිබුන එයාගේ ෆෝන් එකෙන් එකදිගට වදින එලාම් එක නවත්තලා දැම්මා. ඊට පස්සේ එයා බැලුවේ බ්ලැන්කට් එක අස්සට වෙලා ගුලි වෙලා නිදාගෙන ඉන්න එයාගේ පැටැව් දෙන්නා දිහා. එලාම් එකට එයාට ඇහැරුනාට එයාගේ පැටැව් දෙන්නානම් තාම බ්ලැන්කට් එක අස්සට වෙලා සැපට ගුලි වෙලා නිදි. ටේහියුන් ලාවට බ්ලැන්කට් එකේ කොනක් උස්සලා ඒක ඇතුල බැලුවා. ජන්ග්කුක් eun බබාවත් තුරුලු කරගෙන හොදට නිදි.

ටේහියුන් ජන්කුක්ගේ මූණ දිහා බලාගෙන ඒ මූනේ ලස්සන වින්දා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේහියුන් ජන්කුක්ගේ මූණ දිහා බලාගෙන ඒ මූනේ ලස්සන වින්දා.. ලාවට ජන්කුක්ගේ මූනට ඉර එලිය වැටිලා ඒ මූණ දිලිසෙන්න ගත්තා.. ජන්ග්කුක්ගේ කොන්ඩේ අවුල් වෙලා කොන්ඩ කෑලී ජන්කුක්ගේ මූන උඩ වැටිලා තිබ්බා.. ටේහියුන් ජන්කුක්ගේ මූන මත වැටිලා තිබුන කොන්ඩ කෑලි අරන් ඒවා ජන්කුක්ගේ කන පිටිපස්සෙන් රැදෙව්වා.. ජන්කුක් වෙනදට වඩා ටිකක් බෝල වෙලා රෝස පාට වෙලා දැන්.. ටේහියුන්ට ජන්ග්කුක්ව එක කටට කාලා දාන්න හිතුනා.. ඒ තරමට ජන්ග්කුක් දැන් ගොඩක් කියුට් වෙලා. වෙලාවකට ජන්ග්කුක් කට උල් කර කර ටේහියුන්ගේ ඇගේ දැවටි දැවටි කියනවන කොට ටේහියුන් හරිම ආසවෙන් ජන්ග්කුක් දිහා බලාගෙන ඒවා අහගෙන හිටියා.. ටේහියුන්ගේ ජීවිතේ හානි නැති උන දවසේ ඉදන් මේ ටික කාලයේ තමා එයා වැඩිපුරම සතුටින් හිටපු දවස්.

Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)  Where stories live. Discover now