_හැඳින්වීම _

171 18 6
                                    

චරිත හැඳින්වීම

විරාග් තුහන්ස දසනායක- වයස අවුරුදු 18මහනුවර ප්‍රසිද්ධ පිරිමි පාසලක උසස් පෙල පන්තියෙ 13 වසරෙ ඉගෙනුම ලබයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

විරාග් තුහන්ස දසනායක- වයස අවුරුදු 18
මහනුවර ප්‍රසිද්ධ පිරිමි පාසලක උසස් පෙල පන්තියෙ 13 වසරෙ ඉගෙනුම ලබයි.පියා ව්‍යාපරිකයෙක් වන අතර මව ඔහු කුඩා කාලෙදිම මිය ගොස් ඇත. ඔහුට සහෝදරියක් සිටින අතර ඇය නමින් ගීතී පෙහන්සා වේ.මොහු පාසලේ බොක්සිං කැප්ටන් වුවද නාහෙට අහන් නැති දඩබ්බර ගති ඇති කොල්ලෙකි.

වෙතුම් ඔනෙල්ක ද සිල්වා - වයස අවුරුදු 18මහනුවර තවත් ප්‍රසිද්ද පිරිමි පාසලක උසස් පෙල පන්තියෙ 12 වසරෙ ඉගෙනුම ලබයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වෙතුම් ඔනෙල්කසිල්වා - වයස අවුරුදු 18
මහනුවර තවත් ප්‍රසිද්ද පිරිමි පාසලක උසස් පෙල පන්තියෙ 12 වසරෙ ඉගෙනුම ලබයි.පියා පොලිස් නිලදාරියෙක් වන අතර මව ගුරුවරියක් වේ. සාමන්‍ය පවුලක හැදුනු වැඩුනු එකම දරුවා මොහු වන අතර ඔහු athletic හි උපන් හපන්නෙකි. කටකාර හුරතල් කොල්ලෙක් වන මොහු තරමක් හිතුවක්කාරයෙකි.

මේ මන් අලුතින් ලියන්න් ගත්තු පලවෙනි කතාව
ඔයාලා කැමති නම් මේ කතාව කියවලා බලන්න. ඔයාලගෙ අදහසුත් කියන් යන්න.මගෙ කලින් acc එක නැති වෙලා අලුතෙන්ම හදන්න වුනා ඔක්කොම😪 මේක මගෙ පලවෙනි කතාව වැරදි තියෙන්න පුලුවන්. මම කොහෙන්වත් මේක කොපි කරන් නැ. මට හිතුනු එකක් තමා ලියනනේ. කිසි කෙනෙක්ට මේක සම්බන්දත් නැ. හොදයි කියලා හිතෙනවා නම් කියවලා වෝට් කමෙන්ට් කරන්න  🥰😌💋

නුවර ස්කොල්  දෙක්ක කොල්ලො දෙන්නෙක් ගෙ ලව් ස්ටෝරිය ඒක හිතන තරම් ලේසියට ගොඩ නැගෙන් නැ දුක සතුට තරහ  පලිගැනීම් ඔක්කොම එක්ක තමා සෙට් වෙන්නෙ . නුවර සිද්දි තමා වැඩිපුර තියෙන්නෙ.කියවලා බලලා ඔයාලගෙ අදහස් කොටන් යන්න ❤️

අර්ධ Where stories live. Discover now