දහහතර වෙනි කොටස

455 63 13
                                    

මගේ දිහා ඔහාාම බලන්න එපා තුහින ..ඔයාගා් අැස් මගෙන් වෙන කෙනෙක්ව හොයනවා කියලා මට හිතෙනවා ..

මගේ අැස් දෙක දිහාම බලන් යූවිශ් මුමුනද්දි මම මුහුද දිහා බැලුවා .

මහා රැ කලුවරේ මුහුදු වෙරලක මමයි යුවිශුයි ..

අමුතුයි නමක් නැති සම්බන්දයක් ..එයා මට කැමතිත් නැ කියලා මම නොදන්නවා නෙමේ ..

යූවිශ් ඔයා තෙයෝ නෙමේ කියන්න මම දන්නවා ..එත් මගේ හිත පිලිගන්නේ නැ .මට හැමවෙලාවේම අහින්සක හිනාවක් මැවි මැවි පේනවා ....සමහර විට එක නිසාමයි මම ඔයාව මගා් ලගට ගත්තේ ..මම අතර මන් වෙලා වගේ .
කලුවර අවකාශෙක මම හිරවෙලා කියලා දැනෙනවා ..

අාදරේ කරන අය දාලා යන එක වෙදනාවක් තුහින .

මම හොදටම දන්නවා මම එක අත්වින්දා ..මගේ වයිෆ් මගේ දුව මට තාමත් එයාලගේ හිනාව මතකයි ...මතක් වෙන සැරයක් ගානේ පපුව රිදෙනවා ..

තුවාලේ තියෙන කෙනයි වේදනාව මොනවගේද කියලා දන්නේ ...

මතුපිටින් කොච්චර හොදයි කියලා පෙනුනනත් හැම දාම තුවාලේ පැරෙනකොට රිදෙනවා වැඩි ..කාලයක් යනකොෙට වේදනාවත් හුරැ වෙනවා තුහින ඔයාගේ හිතට තෙරැම් කරලා දෙන්න ..එහෙම බැරිනම් එ දේ අමතක කරන්න වෙන දෙයක් ගැන බලන්න ...

මම කා එක අැතුලට වත් යන්නද මට සීතලයි .

යූවිශ් මුමුනද්දි මම නැගිටලා එයාට අත දික් කරද්දි යූවිශ් මගේ අත අල්ලගෙන නැගිට්ටා .

ගෙදර යමු ...මට බලන්න දෙකුත් තියේ ..ඔනි නම් සීතල නැති කරන්නත් පුලුවන් ..

මම අැහැක් ගහලා කියද්දි යුවිශ් මටත් ඔරවන් ගිහින් කා එකෙන් වාඩි වෙද්දි මම විනාඩි දහයට එපාට්මන්ට් එකට අාවා ..

.....අාමෙන් ......Where stories live. Discover now