ෆියුනරල් එක ගන්ව විදිහක් නැ ලොකු ..ඩෙත් බොඩි එක තාම පොස්ට් මොටම් එකේ ..
නුහාර කියනකොට මම නලල තෙරපගත්තා ..
මට එක අමතක වුනානේ ..මේ කොරියාව කියලා .මෙහේ නිතියට තිතට වැඩ ..
ෆියුනර්ල් එකකට යන්න ලැස්ති වෙන්න කියන ටික හරියට චුටිට කියන්නත්කලින් එයා කලබල වෙද්දා මම කොල් එක කට් කරලා එපාට්මන්ට් එකට අාවා ..
සිනලි ශොපින් ගිහින් කොල්ලෝ ටික විතරයි හිටියත් එතනත් බාගයක් අතුරැදහන් .
චුටිත් මිටින් එකකට ගිහින්
..සිනුල් අැවිදින්න ගිහින් ..
නුහාරයි අකෙශ් එ දෙන්නා එපාට්මන්ට් එකේ හිටියේ ..
ඩෙත් බොඩි එක ගැන කියද්දි නුහාර කියනකොට තමා මටත් ඉන්වෙස්ටිකේශන් මතක් වුනේ ..
ඔලුවත් අවුල් පිටින් සමානට පර්ශනයක් වගේ පෙනුනට බලවත්ම රටවල් වල කුමාරැවරැ මිනිමැරැමක් සිද්ද වෙන තැනක හිටියේ.
මේවා ප්සිද්ද වුනොත් රජ පවුල් ගැන ඔනවට වඩා මිනිස්සු දැන ගන්නවා.එකෙන් බල අරගලයක් පවා වෙන්න පුලුවන් ..
නිශු ..සිනුලි කිව්වා මතකද සාක්ශි මදි යි මානසික අාබාදයක් තියෙනවා කියලා නඩුව අයින් කරා කියලා ..
අන්න එ මනුස්සයව මට හම්බවෙන්ව ඔනි ..
එයා ඉන්න මෙන්ටල් හොස්ට්පිල් එකක .මට පුලුවන් අැපොයිමන්ට් එකක් අරන් දෙන්න නම් ..ඔයාගේ මිඩියා අයිඩි එක තියෙනවා නේද
..එකෙන්ද යන්න හදන්නේ ..
ඔව් ඉන්ටව් එකකට යනවා වගේ ...කොහෙන් හරි කොනක් අල්ල ගන්න එපැයි
..පාස් එක හදලා මට මෙල් කරන්න
..මම එලියට යනවා ..
නුහාරට එලියට යනවා කියලා කියන් මුලින්ම අාවේ ෆාමසි එකකට ..එකෙන් බඩුත් අරන් යූවිශ් හිටපු එපාට්මන්ට් එකට යනකොටත් එයා අැහැරිලා ..
V5 ලා කහා පාට බල්බ් එලිය මැද්දේ යුවිශ් අැද මැද්දේ ඉදගෙන හිටියා ..