..දහ තුන් වෙනි කොටස...

541 59 26
                                    

(අාදරණියව ඉල්ලනවා ඉවසිමෙන් කියවන්න කමෙන්ට් එකක් දාන්න)

දැන් දන්නවනේ මොකක්ද වුනේ කියලා ..

එ ඔයා නෙමේ නම් එ ලමයව මැරැවේ කවුද ....

එක මාත් හොයනවා යුවිශ් ..

අවුරැදු දෙකකට කලින් ගබඩාවෙදි  මැරෙන්න වැටිලා හිටිය ලමයෙක් ව බෙරගන්න මම දුවගෙන එන ලෙ පෙරන් වැටිලා හිටපු පුංචි ගැනු ලමයා මරන්න හැදුවේ මම කියලා යූවිශ් දැක්ක එයා මවන් හිටපු වැරදි වැටහිම නැති කරලා දාන්න අමාරැවෙන් හොයාගත්ත ගබඩාවේ CCTV කැමරා රෙකොඩ් එක ...

යූවිශ්ට පෙන්නලා ෆොන් එක සාක්කුවට දාන් බෙන්ච් එකෙන් වාඩි වෙනකොට යූවිශ් හිටගෙනම මගේ දිහා බලන් හිටියා ...

ඔයාට ඔනි නම් යන්න පුලුවන් යුවිශ් .

මම කියද්දි යූවිශ් උරහිස් ගස්සලා සැකෙන් වගේ වට පිට බැලුවා .

අපි දෙන්නා හිටියේ එයාව තියන් හිටපු එපාට්මන්ට් එකේ ගාර්ඩ්න් එකේ ...

මාව මරන්නත් නෙමෙනේ නම්  ඔයා වැරදි ත් නැත්තන් මොන එහෙකටද මාව යූස් කර කර මෙහෙම තියාගත්තේ ..

යූවිශ් බිම බලන් කියද්දි මම නැගිටලා ගිහින් යූවිශ්ව පිටිපස්සෙන් බදා ගත්තා ..

යූවිශ්ගේ සුදු පාට පිජාමා එක උරහිසකින් පාත් කරලා තොල් තද කරද්දි යූවිශ් ගැස්සිලා ගියා ...

දන්නැ බබා ..මම දන්නැ මම කරපු දේට දුක් වෙන්නෙත් නැ පසු තැවෙන්නත් නැ ඔයාට යන්න පුලුවන් ඔයා ඉන්ව කැමති තැනකට ..මට ඔයාව ඔනි කියලා හිතුනොත් මම ඔයා ගාවට අනිවාරෙන් එනවා ..

යූවිශ්ගේ කන ලග කොදුරපු මම යද්දි යූවිශ් ගෙට් එක පැත්තට යන්න ගියත් එක පාරට බය වෙලා වගෙ පස්සට පැනලා මගේ පිටිපස්සට කරද්දි මට ඉබේම තනකොල උඩ බැලුනා ..

සුදු පාට ලොකු  තිත් ගෝනුස්සෙක් මගේ මාපට අැගිල්ල ගාව ...

උෟව යූවිශ් කෝට්ටකට අරන් අැතට දාද්දි මම යූවිශ් දිහා බැලුවා ..

.....අාමෙන් ......Where stories live. Discover now