⭐New Book ⭐

1.2K 140 35
                                    

💜 Dare To Dreams ❤

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💜 Dare To Dreams ❤

# Teaser #

Min Jee POV.....

හීන.....

මං මේ කතා කරන්නේ අපි රෑට නින්දෙන් දකින හීන ගැනනම් නෙවෙයි.. මේ කතා කරන්නේ අපි අපේ ජීවිතෙ ලඟා කරගන්න දඟලන හීන ගැන..

ඔව් දවල් හීන....

අපි හැමෝටම හීන තියෙනවා... හීනයක් නැතත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි.. මේක කිව්ව කෙනා ගැන මතක් වෙද්දිත් මගෙ මූණට එන්නෙ හිනාවක්..

ඒත්...

මම හිතන විදියට ඒ හීන තමයි කටුක ජීවිතයෙදි අපිට බලාපොරොත්තුවක් දෙන්නෙ.. වැටෙන හැම තැනදිම ආපහු නැඟිටින්න ශක්තියක් වෙන්නෙ... අපේ ජීවිතයට සතුට ගේන්නෙ.. කොටින්ම කිව්වොත් අපිව ජීවත්  කරවන්නේ..

ඉතින් කවදාහරි තමන්ගේ හීන රොඩ්ඩක් වගේ පැත්තකට දාන්න සිද්ද උනොත්?? තමන් අකමැති දෙයක් වෙනුවෙන් ජීවිත කාලෙම මහන්සි වෙන්න උනොත්?? හිත යට වල දාපු හීනෙත් එක්ක ජීවිතේ ගෙනියන්න සිද්ධ උනොත්?? මොනවා වෙයිද??

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

A/N

කොහොමද ළමයි.... 😁😁😁😁😁😁 ඔන්න Cherry Blossom වලින් පස්සෙ ආපහු Fan Fiction එකකට අත ගහන්නයි යන්නේ මම..😊😊😊😊😊 හැබැයි මේක මගේ BTS Fan Fiction Series එකේ කතාවක් නෙවෙයි.. මේක Side Story එකක්.. මගේ Pearlescent Smile FF එක කියවපු අයනම් දන්නවා මේ මොකක්ද කියලා.. ඒ කතාවෙ අපේ second lead character එක විදියට ඉඳපු චිවොන් ගැන තමා මේ කතාව යන්නේ.. ඒත් අපේ yoonmin couple එකත් මේ කතාවෙ අඩුවක් නැතුව ඉන්නවා.. ඉතින් වෙනදා වගේම මේ කතාවටත් ඔයාලා ආදරේ කරාවි කියලා හිතනවා මම.. මගේ කලින් කතා වලදි ඔයාලා දුන්න support එකට මට කියන්න වචන නැහැ ඇත්තටම.. මට තවත් මේ වගේ කතා ලියන්න ඔයාලා තමයි පන්නරයක් උනේ.. ඉතින් ඒ හැමදේටම ස්තූතියි කියනගමන් මගේ අලුත් කතාවත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා.. සරන්ග්හේ...😘😘😘😘😘💜💜💜💜💜💜💜💜💜

Cherry Blossom || JJK || BTS FF Series Where stories live. Discover now