Min Jee POV
" තමන්ගේ හීන වළ දාලා වේදනාවෙන් ජීවත් වෙනවට වඩා හොඳයි පොළොවට පස් වෙලා යනවා.. ඒ තරමට ඒ වේදනාව දරුණුයි.."
Chi Won POV
" මම යාළුවෙච්ච පළවෙනි කෙනා ඔයා නෙවෙයි... මම පිස්සුවෙන් වගේ ආදරේ කරපු පළවෙනි කෙනත් ඔයා නෙවෙයි.. ඒත්.. මගේ හැමදේකම අවසානය ඔයා කියලා මට විශ්වාසයි වගේම මට පොරොන්දු වෙන්න පුළුවන්.."
Young Min POV
" ආදරේ කරද්දි ඒ වෙනුවෙන් තමන්ගෙ හීන කැප කරන එක වෙනයි.. ඒ වගේම තමන් ආදරේ කරන කෙනාගේ හීනෙට යන්න උදව් කරන එක වෙනයි.. ඒ දෙක පටලගන්න එපා.."
Min Yoongi POV
" මම ඒ ළමයගෙන් දකින්නේ මගේ අතීතය මිනා... මේ වගේ දෙයක් නිසා ඔයා මාව දාලා යන්න හිතනවනම්.. මම ඔයාව නවත්තන්නෙ නැහැ..."
💜 Dare To Dreams ❤ Coming soon...😍😍
YOU ARE READING
Cherry Blossom || JJK || BTS FF Series
Fanfictionආදරණීය සරෝ... කුමාවෝ... මගෙ පොරොන්දුව ඉෂ්ඨ කරාට... මම මගේ අවසාන මොහොතෙත් දැක්කෙ ඔයාව.. ඔය ඇස් දෙක.. හරි පරිස්සමට මම මගේ චෙරි මල මේ පපුවෙ හංග ගත්තා... ආපහු චෙරි මලක් දකින වාරයක් පාසා මට ඔයාව මතක් වෙයි... අපේ මතක ආපහු මගෙ මතකයට ඒවී.. අන්න එදාට මම ලෝකය...