Chapter 10

159 40 46
                                    

Tharul's provs

මේ දෛවය කියන්නෙ ඇත්තෙන්ම පුදුමයෙනුත් පුදුමයක් ….
අපි කොච්චර දෛවය වෙනස් කරන්න හිතුවත් මන් දකින්නෙ ඒ සිතුවිලිත් දෛවයේම සරදමක්…
ඇත්තෙන්ම මේ දෛවයේ සරදම අපේ ජීවිත එක්ක සෙල්ලන් කරන්නෙ හරියට සෙල්ලක් කාර නොහික්මුනු තරුණයෙක් වගේ…
මට මගේ හිත කියන්නෙම ඒ පුන්චි දගකාර කෙල්ල ආයෙමත් මගේ ඇස් ඉස්සරහ කියලා…
මේ මට තෙරෙන්නෙ නෑ මට මෙහෙම හිතන්නෙ ඇයි කියල…. 
ඒත්  ඒයා දැන් මගේ හුමත් වෙලා,මගෙ කදුලත් වෙලා,එයා දැන් මගේ හුස්මක් තරමටම මගෙ හදවතට ලන් වෙලා…
ඒ නෙතු පියන් දැකපු මුල්ම තතපරේ ඉදන් මගෙ හැම බැල්මකම දග කරන්නෙ එයාම විතරයී…
ඇත්තෙන්ම මේ හැගීමට කියන්නෙ ආදරේ කියලම් මන් එයාට ආදරෙයි…
ඒ හැගීමට කියන්නෙ ආදරේනම් මන් ඒ හැගීමට ආදරේ..
ඇත්තෙන්ම මට සෙනෙහස ආදරෙ කියන්න දේ ලැබුනෙ මගේම එක  කුසේ උපන් අයියල වගේ වුනු මගේම සහෝදරයොන්ගෙනුයි, මගෙ එක කුසේ උපන් සහෝදරිය වගේ වුනු විනූ අක්කගෙනුයි විතරයි….
ඒත්... ඒත්... මේ ඇස් මට කියන්නෙම මන් මෙච්චර කාලයි හොයපු ඒත් නොලැබුනු ඒ ආදරේ මගේ ඇස් ඉසරහ කියලමයි..

……………………………………………….

මගේ shirt එකත් ඇදන් අමුතුම බැල්මකුත් දාගෙන ඉන්න එයාව දැකපු ගමන් මට මගේ හැගීම් මටම පාලනය කර ගන්න බැරි වුනෙ ඒ පෙනුම වගේම ඒ හැසිරීම මාව අසරනම කරපු නිසා..
ඒත් මන් මගේ හැගීම් ආයාසයෙන් යටපත් කරගෙන එයාවත් ඇදගෙන එතනින් යන්න ගියේ මලක් වගේ ඉන්න එයාව මගේ රළු හාදුවකිවත් පීඩාවක් විදිනව බලන්න තරන් මගේ හිත හයිය වුණු නැති නිසා…

ඒත් එක්කම මට මාවත් අමතක කලේ එයාගෙ ඒ හඩ…

" ආආආආව්ව්ව්ව්ව්…….
මගේ කකුලා….
ආආඅව්ව්ව්ව් එක කැඩුනද කොහෙද…..😭"

මට තේරුනේ මගේ කකුලත් පන නැති එඋනා වගේ හැගීමක්…
එයාගෙ ඒ වේදනාව කැටි වුනු කටහඩින් මට තේරුනේ මගෙ මුලු ආත්මයම දිය වෙලා යනව වගේ හැගීමක්..
ඒත් එක්කම මන් හැසිරෙන්නු විදිහ මාවත් පුදුම කරවනවා..
අන්තිමට එයා නැවතුනේ මගේ අත් අතර මගේ පපුවෙ උනුහුමට මැදි වෙලා…
ඒත් මට ටික වෙලාවකින් තමයි තේරුනේ මන් හැසිරෙන්නෙ අමු පිස්සෙක් වගේ කියලා…
මන් කිව්වෙ මොනවද කියල මටම මතක නෑ..

First Kiss ( Sinhala Fiction)[ON HOLD ]Where stories live. Discover now