Vinuu's prove..
නෙතුවව තරුල් එක්ක තනි කලාට මොකද දැන් නම් මගෙ හිතටත් හරි නෑ..
අපි හොස්ටල් එකේ ගේට් එක ලග නතර වුනේ නෙතුව නැතුව හිත හදාගෙන ඇතුලට යන්න බැරි නිසා...
ඒත් මට තේරුනා මොකක් හරි අව්ලක් තියෙනව කියලා...
ඔව් චනූ අක්කා..
ඔව් එයා නෑ...රශී- ඒ විනුවෝ චනූ කෝ...🤔
සනූ- ඒක තමයි මාත් බැලුවෙ මේ හිටිය මේ අතුරු දහන් වෙලා..
අනූ- කෝල් එකක් අරගන්න.
මාෂි- මොන කෝල් ගන්නද ෆෝන් එකයි බෑක් එකයි මගේ ලග..
විනූ-- ඒ මොකූ දැන් ටෝ ඔටුවෙක් වෙලාද හැමෝගෙම බෑක් උස්සන් ඉන්න..🤨🤨
මාෂි -- නෑ යකූ...
වතුර බෝතලේ ඉල්ලුවහම බෑග් එක පිටින් දුන්නා..රශී- හරි හරි අපි දැන් මෙතන රන්ඩු කරල වැඩක් නෑනේ ගිහින් චනුවව හොයා ගමු..
අනූ-- ඔව් අප බෙදිල යමූ...
අපෙ අක්ක උනාට මොකද නෙතුවට අන්තයිනේ..විනූ-- හරි හම්බුනොත් කෝල් එකක් දෙන්න මන් පාක් එක පැත්තට යනව...
අනේ දෙවියනේ ඒ දැකපු දෙයින් මට තේරුනේ කාලය එක තැන නැවතුනා වගේ..
මන් ආයෙත් ඇස් දෙක පොඩි කරල බැලුවෙ ඒ දැකපු දේ ඇත්තද්ද කියල මට තාමත් හරියට ෂුවර් නැති නිසා...
ඔව් ඒ ඒ දෙන්න තමයි..
ශනුක් අයිය චනූ අක්කව අත් දෙකෙන්ම උස්සගෙන් අනේ දෙයියනේ අන්න kiss කරනව..😲😲😲
අන්න බංකුව උඩිනුත් වාඩි උනා..
හපොයි මුන් දෙන්න තාමත් කිස් කරනවා..😲😲😲
අනේ දෙයියනේ මොනවද මේ වෙන්නෙ..😲😲
තාම 17 වත් හරියට පූර්ණ නැති මන් අද 17+ දර්ශන දෙකක්ම බැලුවා..🤤🤤
අනේ දෙයියනේ දැන් ටිකකට කලින් තරුල් නෙතුවව කිස් කොරල ඒ කෙල්ලගෙ ගවුමත් ගලවල දැම්ම..
හරි ඒකනම් වැරදීමකින් කියමුකෝ..
ඒත් මේ වෙන්නෙ මොකද්ද...🤕🤕
මෙන්න ඊට පස්සෙ චනූ අක්ක නැගිටල දුවනවා..🤔🤔🤔
මොකද්ද මේ වෙන්නේ..
YOU ARE READING
First Kiss ( Sinhala Fiction)[ON HOLD ]
Fanficශ්රී ලංකාව වගේ පොඩි රටකින් Kpop boy band එකක්... ටිකක්..අමුතුයිවගේ නේද.. 🤭...ඒත් මේක තමා එයාලාගේ කතාව.. ආදරය යාළුකම සහෝදරක කියන බැදීම අතර අතරමන් වුනු සිනහව කදුල අතරින් ජීවිතේ හොයන සුන්දර හදවත් ගොඩක්.. ආදරෙ කියනෙ අකුරු හතරට අරුතක් හොයන් යන ඒ ගමන fi...