………………………………………………………………………………
A/N- hii යලුවනේ..
ඔයාල කවුරුත් summary එකක් ඉල්ල නම් තිබුනෙ නෑ..
ඒත් අමතක අය ඉන්නව නම් අන්තිම chapters ටික අල්ලල මන් පුංචි summary දැම්ම..
…………………………………………………………………………………Flash back
තරුල්ගෙ necklace එකේ පැටලිල නෙතූගෙ ගව්මෙ button දෙකක් ගැලවෙනව..
එතනින් පස්සෙ විනූගෙයි ශනුක්ගෙයි අදහසකට අනුව නෙතූව තරුල්ගෙ ෂොපින් මෝල් එකට යවන්න තීරණය වෙනවා..එතනදි නෙතූයි තරුලුයි තනි වෙනවා...
නෙතූගෙ කකුල උලුක් වෙලා තරුල් නෙතූව උස්සගෙන යන අතරෙ මේ දෙන්න අතර පුංචි love fight එකක් යනවා..
කොහොම කොහොමින් හරි නෙතූ පලවෙනි වතාවට තරුල්ට නම කියල කතා කරනවා..
ඒත් එක්කම නෙතූ තරුල්ගෙ පපුව අස්සෙ හැන්ගෙනවා...
…………………………………………………………………………..
මේ දෙන්න අතර මොකක් සිද්ද වෙයිද..🤔🤔
.……………………………………………………………………………..මේ අතර ශනුක් විනූ කියල පැටලිල චනූව ඇදගෙන යනවා..
මේ අතර මේ දෙන්නගෙම first kiss එක accidentally kiss එකක් විදිහට ලියවෙනවා..
අන්තිමට චනූගෙ කට නිසාම චනූගෙ second kiss එකත් long kiss එකක් විදිහට ශනුක්ගෙ දෙතොල් අතර සටහන් වෙනවා..
අන්තිමේදි ශනුක්ට කෝල් එකක් එනව..
ඒ කෝල් එක කාගෙන් වෙන්න පුලුවන්ද..🤔🤔
………………………………………………………………………………
අද chapter එක එතැන් සිට ලමායි..😘😘
………………………………………………………………………………..
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
YOU ARE READING
First Kiss ( Sinhala Fiction)[ON HOLD ]
Fanfictionශ්රී ලංකාව වගේ පොඩි රටකින් Kpop boy band එකක්... ටිකක්..අමුතුයිවගේ නේද.. 🤭...ඒත් මේක තමා එයාලාගේ කතාව.. ආදරය යාළුකම සහෝදරක කියන බැදීම අතර අතරමන් වුනු සිනහව කදුල අතරින් ජීවිතේ හොයන සුන්දර හදවත් ගොඩක්.. ආදරෙ කියනෙ අකුරු හතරට අරුතක් හොයන් යන ඒ ගමන fi...