chapter 06

281 44 69
                                    

Neha sook joo's provs...

බැදීම් කියන්නෙ හරිම අමුතු දෙයක්...
ඇත්තෙන්ම මේ බැදීම් ඇති වෙන්නෙ අපේම කැමැත්තටද...???
ඇත්තෙන්ම නැහැ..
මේ බැදීම් ඇති වෙන්නෙ අපේම කැමැත්තටම නෙමෙයි..
ඇත්තෙන්ම අපේ බැදීම් අපේම දෛවයේ කැමැත්ත..
අපි නොදන්නව උනාට ඒ බැදීම් පටන් ගන්නෙ ඇත්තෙන්ම සන්සාර පුරුද්දෙන්....
නැත්‍තන් කොහොමද හීනෙකවත් නොහිටපු අය තමන්ගෙ මුලු ජීවිතේම වෙන්නෙ...
ඔව් ඇත්තෙන්ම මේ දෛවය නම් හරිම පුදුම දෙයක්...
ඇත්තෙන්ම දෛවය කියන්න දේ අපිට වෙනස් කරන්න පුලුවන්ද..
නැත්තම් අපි වෙනස් වෙන්නෙ දෛවයට අනුවද..
ඇත්තෙන්ම ඒ දේට උත්තරයක් අද වෙනකන් මට නොතේරුනත් මට විස්වාසයී මේ දෛවය කියන්නෙ කෙනෙක්ව මරවන්නත්,ජීවත් කිරවන්නත්,මැරි මැරී ජීවත් කරවන්නත් පුලුවන් එකම කෙනා කියල...
ඔව් ඇත්තෙන්ම මන් දැන් මැරි මැරී ජීවත් වෙන කෙනෙක්....

මොකද කියනවනම් මන් දැන් මගේම අය වෙනුවෙන් ජීවත් වෙන මගේම කෙනෙක් නිසා මැරි මැරි ඉපදෙන්න කෙනෙක්..
ඔව් ඇත්තෙන්ම නෙතු කියන මන් ආස කරපු..
ජීවිතේ විදපු,ආදරෙ විදපු,ඇත්තට හිනා වුණු,අනාගතේ ගැන හීන මවපු ඒ සැහැල්ලු කෙල්ල මේ ලෝකයෙන් යන්නම ගියේ එයාගෙ ආත්මයම උනු ඔව් ඇත්තෙන්ම එයාගෙ හුස්ම එක්ක මුසු වුන ඒ හුස්ම මේ ලෝකයෙන් යන්නම ගිය දවසෙ...
ඔව් ඇත්තෙන්ම නෙතූ කියන්න ඒ චරිතය මේ ලෝකයෙන් යන්නම ගියේ එයාගෙ මුලු ආත්මයටම කිදාබැහැපු....
ඔව් වෙනස්ම විදිහටම එයාගෙ හදවත එයාටත් හොරෙන් තමන්ගෙම කරගත්ත ඒ ආත්මීය ආදරය වුනු එයාගෙ තරුල් ගිය දවසෙමයි...

දැන් මේ ලෝකෙ ඉන්නෙ භාහිරින් විතරක් නෙතූ කියන චරිතය රගදක්වන, ඇතුලතින් මැරි මැරී ඉපදෙන්න,හැම මොහොතකම හිත යටින් කදුලු බොන,තමන්ගෙ අය වෙනුවෙන් කදුලු හන්ගන් හිනාවෙන,ඇත්තෙන්ම හදවතින් මැරුණු කය විතරක් මිහිපිට තියෙන, ජීවයක් නැති, මලානික,තමන්ගෙම කෙනෙක් නිසා තමන්වම අහිමි කරගත්ත, ඒත් තමන්ගෙම අය වෙනුවෙන් තාමත් ජීවිතෙත් එක්ක සටන් කරන neha sook joo කියන්න තමන්ගෙම කියල හදවතක්,තමන්ගෙම කියල සතුටක් ,සැනසීමක් නැතිවුනත් තමන්ගෙම අයගෙ හදවතේ සතුට,සැනසීම වෙනුවෙන් සතුට සැනසීම ආරූඪ කරගත්ත කයින් සප්‍රානික උනත් සිතින් අප්‍රානික චරිතයක්..

First Kiss ( Sinhala Fiction)[ON HOLD ]Where stories live. Discover now