chapter 05

292 54 62
                                    

"Honja jujeo Anja
Saeng-gagman keojyeoga
Eonjeobuteo neoneun naleul apeuge haessdeonga
Neo jochado moleujanha......"

මගේ වචන එක තැන නැවතුනේ ඒ කට හඩින්...
මගේ කටින් පිටවුනේ...
"තරුල්......."කියන වචනය විතරයි...

.........

ඔව් ඒ හඩ.....
ඒ... ඒ වචන ටිකට තිබුනෙ මට මාවත් නැති කරන්න පුලුවන් තරන් බලවේගයක්....
මට තේරුනේ මගේ හදවත එක්කම කාලය එක තැන නැවතුනා වගේ...
ඔව් ඒ හඩ ඒ වචන අතර මන් මොහොතකට අතරමන් උනා...
මට තේරුනේ මගේ හදවත ගැහෙන රිත්මය පවා වෙනස් වෙනව වගේ...

ඔව් ඒ හඩ ඒ වචන මට මාවත් නොදැනිම අරන් ගියේ ඒ සුදුරුයිද අදුරුයිද කියල හිතාගන්න බැරි මාව තාමත් ජීවත් කරවන ඒ අතීතයට....

ඔව් ඒ අතීතය...
ඒ හඩ...
ඇත්තෙන්ම ඒ දේ හරිම පුදුමයක්.....
එහෙම දේවල් ඇත්තෙන්ම වෙන්න පුලුවන්ද....
ඒත් එහෙම පුදුමත් මේ ලෝකෙ තියෙනවා..
ඒත් ඒ දේ පුදුමයක්ද...
නැත්තම් වෙන සන්සාරගත බැදීමක්ද කියන්න මට හරියටම තේරෙන්නෑ...
ඔව් ඇත්තෙන්ම ඒ දෙන්න එකට song එකක් sing කලොත් ඒ එක්කෙනෙද්ද දෙන්නෙක්ද කියන්න නම් කාටවත් බෑ....
එකත්....
රටවල් දෙකකට අයිති...
ජාතීන් දෙකකට අයිති දෙන්නෙක්....
පුදුමයක් උනත් ඒක තමයි ඇත්ත....
මුලදි මාත් පුදුම උනත් ඒ දේට මන් ආස කලා...
මොකද ඒ දෙන්නගෙන් කෙනෙක් මගේම ආත්මීය ආදරය උනා ...
අනිත් කෙනා...
ඔව් අනිත් කෙනා ඇත්තෙන්ම කවදාවත් හැබැහින් නොදැක්කත් ඒ රූපෙ දැකපු දවසෙ ඉදන් මොකද්දෝ තමන්ගෙ කමක් දැනුනු ...
ඔව් ඇත්තෙන්නම එයා මට තේරුනේ මගේම කෙනෙක් කියල...
හරියට මගේ ශනුක් අයිය වගේ...
ඒ දේට හේතුවක් මට තාමත් තේරෙන්නෙ නෑ...
ඒත් මන් ඒ දේවල් වලට හේතු හොයන්න යන්නෙත් නෑ...
මන් විස්වාස කරනවා ඒ හැමදේකටම උත්තරය කාලය කියලා...

කොයි දේ කොහොම උනත් දෙන්නෙකුට අයිති උන ඒ එකම වසතුව...
ඔව් ඒ මගේ හදවතේ වශිය...
ඔව් ඒ හඩ...
ඔව් ඒ හඩ මුලදි මගේ හිත අරන් ගියේ එයා ලගට....
ඔව් කවදාවත් හැබැහින් නොදැක්කත් හැම මොහොතකම අයියෙක් නැති මට අයියෙක් උන මගේ oppa ලගට...
ඔව් එයා තමයි..
world famous bts singer.....
ඔව් ඒ දේ අහන කෙනෙකුට විහිලුවක් වගේ උනත් ඒක තමයි මගේ හදවතේ කතාව...
ඔව් මගේ ලගට ශනුක් අයිය එනකම්ම මගේ එකම අයිය උනේ එයා...
ශනුක් අයියා මගේම අයිය උනත් එයත් තාම මගේම අයියා ...
මොකද ඒ දෙන්නවම මට වටිනවා...
ඔව් කවදාවත් හැබැහින් නොදැකපු jimin oppaයි මගේ ලගින්ම මගේ හෙවණැල්ල වගේ ඉදපු මගේම අයිය... ඔව් මගේ ශනුක් අයියයි දෙන්නම මට වටිනවා...
ඒ දේ කොහොම උනාද කියන්න එක මට තේරෙන්නෙ නෑ...
මට ඇත්තෙන්ම jimin oppa ව දකින කොට ඇතිවෙන ඒ හැගීම...
ඔව් ඒ හැගීම ඇත්තෙන්ම සාමාන්‍ය fangirl කෙනෙකුට දැනුනෙ හැගීමට එහා ගිය මොකද්දෝ අමුතුම හැගීමක්....
ඒ අය jimin oppa ව ඒ අයගෙ boyfriend කරගන්න හීන මවද්දී මගේ හදවත කිව්වෙ වෙනමම කතාවක්...
මට හිතුනෙ එයා මගේම oppa කියල....
ඔව් ඇත්තෙන්ම එයාව දකින හැම මොහොතකම මගේ ඇස් ඉස්සරහ මොකද්ද චායාවක් පෙනී නොපෙනී යනව...
ඇත්තෙන්ම ඒ මොකද්ද...
ඒ දේ වෙන්නෙ මොන හේතුවක් නිසාද කියන එක මට අද වෙනකන් තේරෙන්නෙත් නෑ...
ඇත්තෙන්ම මන් ඒ දේ තේරුන් ගන්න උත්සාහ කලෙත් නෑ...
මට එයාව දකිදි මොක්ද්දෝ අමුතු බැදීමක්....
මොක්ද්දෝ හුරු කමක් තේරුනේ ඇයි කියන එක ඇත්තෙන්ම මාවම පුදුම කරවනවා...

First Kiss ( Sinhala Fiction)[ON HOLD ]Where stories live. Discover now