chapter 16

279 20 13
                                    

…………………………………………………………………
kai's prove…

"හියුන්.… හියූන්… සූබින් හියුන්න්...'

මන් දැකපු ඒ දෙයින් මට තේරුනේ කාලය එක තැන නැවතුනා වගේ...

එතකොට soobin හියුන්නුයි iye නංගයි...😲😲😲

වෙන්න බෑ..😲😲😲


"හියුන්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්ම්ම්ම්ම්😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠

iyeeeeeeeeeeeeeeeeee නංගෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ😠😠😠😠😠😠😠😠

මට කියනව බලන්න...
මට කියනව බලන්න...😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭"

ඔය ස්නැකස් ටික ගෙනාවෙ තමුසෙල දෙන්නට තනියෙම දෙසා බාන්නද කියලා..😭😭😭😭

මන් ගැන පොඩ්ඩක්වත් දුක නැද්ද අප්පා...😭😭😭

මන් ඔහෙලගෙ පොඩි එකා නේද..😭😭😭😭

soobin- පුහ්..🙄🙄
හොද පොඩි...
දරුවෙක් ඉන්න තාත්තෙක් කියන කතාද ඔය..😂😂

kai- ඕකට තමයි කියන්නෙ සහජ  ඉරිසියාව කියලා..🤣🤣🤣

soobin- මොකෝ පොඩි එකෝ කටත් අංශක 360 ටම ඇරගෙන බඩත් අල්ලන් කැකිරි පලන්නෙ..🙄🙄
මොකද කියනෝ දැන් ඔහෙට ඉරිසියා කරන්නෙ..
පුහ්..
වැඩේමයි..🙄🙄

kai- නැතුව නැතුව..
ඉරිසියාව නාකි වෙන්නත් ඇවිත් තාම මැරි කරලවත් නෑ...😂😂
ඒකට මන් දැන් එක්දරු පියෙක්.…😎😎😎

soobin- "අනේ ඔව් බන් මල්ලියේ..
උබ පියෙක් උනාට අපිනෙ පොඩි එකාගෙ සුලු පියාල..😂😂
බෝ වැදූ පියා අපි හැදූ පියවරු..😂😂
අනික පොඩි එකා අප්ප අප්ප ගාන්නෙ වැඩි හරියක් ජුන් හියුන්ටනේ..😂😂😂
අපි පහම උගෙ අප්පලනේ..😂😂
මතකද එදා අර ශොපින් මෝල් එකේදි උන වැඩේ..😂😂😂🤣🤣
මතක් වෙද්දිත් බඩ අල්ලන් හිනා යනෝ ඕයි..😂😂
පව් අසරන ජියා නංග..😂😂
ජුන් හියුන්ට වෙලාවට කෙල්ලෙක් නෑ නැත්තන් කොල්ලගෙ පවුලත් කැඩිල මෙලාකට..😂😂😂🤣🤣"

kai- ඈ යකූ මට මතක නෑනෙ ඔය සංසිධිය..🤔🤔
වෙන්න බෑ..🤔🤔
මොකද්ද උනේ..🤔🤔🤔

soobin- මොනෑයි මලය අහස පොලව ගැටලන්න කල්පනා කරන්නේ..🤔
මේ බෝ තනියම ඕක ගැටගහන්න ගියොත් දෙනෝ කන පැලෙන්න එකක්..
තනියෙන් ඉතිහාස ගත වෙන්න අහස පොලව ගැටගහලා..🤨🤨
එක බත් පතේ කාලා..
එකට අඩල
එකට හිනා වෙලා..
එකට ලමයි හදලා.….

First Kiss ( Sinhala Fiction)[ON HOLD ]Where stories live. Discover now