Chapter 02

529 70 61
                                    

Tharul's provs

දෛවය කියන්නෙ පුදුමාකාර දෙයක්.
මන් දකින විදිහට දෛවය කියන්නෙ ක්‍රීඩාවක්...
මන් දකින්නේ ...
නැහැ ඇත්තෙන්ම මට දැනෙන්නෙ..
ඒ දෛවය කියන ක්‍රීඩාවෙ ඉත්තො තමයි අපේ මේ ජීවිත කියන්නේ.....
දෛවයේ ක්‍රීඩාවෙ නිමව්ම්කරුව වගේම ඒ ක්‍රීඩාවෙ ක්‍රීඩකයත් දෛවයමයි...
ඔව් ඇත්තෙන්ම එයාම විතරයි...

අපේ ජිවිත වලට බැදීම් ඇතිවෙන්නෙත්..
ඇතිවුනාට වැඩි වේගෙන් ඒ බැදීම් නැති වෙන්නෙත් හරිම පුදුම විදිහට...
ඇත්තෙන්ම හිතාගන්නවත් බැරි විදිහට..

හරියට මගෙයි...නෙතූගෙයි බැදීම වගේ..
නෙතු.... එයා තමයි මගේ ජීවිතේට ලන් වුන එකම ගැණු ළමයා...
එයා තමයි මගේ හොදම යාලුවා...
ඇත්තට මට වෙලාවකට හිතෙනව ඒක යාලු කමට එහා ගිය බැදීමක්ද කියලා..
ඒ කොහොම උනත් එයා මගෙන් ඈතට ගියා...
ඇත්තෙන්ම එයා දැන් ඉන්නෙ මේ ලෝකෙන් ගොඩක් දුර...
ඒත්... ඒත්...
මන් කොහොමද ඒ තිත්ත ඇත්ත පිලිගන්නේ....
මොනව උනත් ඒක තමයි ඇත්ත...
මන් පිලිගන්න කැමති නැති තිත්ත ඇත්ත....
ඒ මොනව කොහොම වුනත් මගේ හිත කියන්නෙම එයා මාව හොයන් මන් ලගට එයි කියලමයි...

මන් එදා ඉදන් මේ වෙනකන් කිසිම කෙල්ලෙක් මගේ ජීවිතේට කර ගත්තෙ නෑ...
ඇත්තම කියනවනම් මට එහෙම කරන්න පුලුවන් කමක් තිබුනෙ නෑ...
මොකද කියනව නම් එයා වෙනුවෙන්...ඔව් මගේම නෙතු වෙනුවෙන් මගේ හිතේ වෙන් වෙලා තිබුනු ඉඩ වෙන කටවත්ම ගන්න පුලුවන් කමක් තිබුනෙ නෑ ..
මොකද කියනවනම් ඒ බැදීම මගේ හදවතේ ගැබුරටම කිදාබැහැල තිබුනු බැදීමක් නිසා...
එයගෙ ඒ ඇස් දෙක ....ඔව් එයගෙ ඇස් දෙක
හැමදාමත් කිව්වෙ එයා මගේමයි කියලා..
එයගෙ ඒ දගකාර කමට...
එයගෙ ඒ හුරතලේට....
ඔව් එයාගෙ ඒ ලස්සන හිනාවට...
ඔව් ඇත්තෙන්ම මන් ආස කලා...
ඇත්තටම ඒ කාලෙදි මට ඒ හැගීම නොතේරුනත් මට දැන් තේරෙනවා..
ඇත්තටම ඒ හැගීමට කියන්නෙ ....
ආදරේ කියලා...
ඔව් මන් ඇත්තෙන්ම එයාට ආදරේ කලා..
ඔව්..මන් තාමත් එයාට ආදරෙයි...
ඔව් මගේ ආදරෙ එයාම විතරයි..
ඔව් මගේ ආදරෙ .....ඔව් එයාම විතරයි....
ඔව් මගේ නෙතූම විතරයි ..

ඒ පරන මතකය අයෙත් මගේ ඇස් ඉස්සරහ කියල මට දැනෙනවා....

.....................

First Kiss ( Sinhala Fiction)[ON HOLD ]Where stories live. Discover now