chapter 14

154 22 2
                                    

ජීවිතේ කියන්නෙ ඇත්තෙම්ම මොකද්ද..

අතීතයද වර්තමානයද අනාගතයද...

එහෙමත් නැත්තන් මේ ගෙවෙන තත්පරේද...

ඇත්තෙන්න අමුතුයි..

දෛවය කියන දේ ඇත්තෙම්ම පුදුමාකාරයි.

දෛවය කියන්නෙ අපේ ජීවිතේ ලියන පෑනක්ද..

එහෙමත් නැත්තන් ඒ දෛවයේ කතුවරයා අපිමද...

දෛවය කියන්නෙ අහබුවක්ද...

නැත්තම් උත්තරයක් නැති ප්‍රශ්නයක්ද...

අතීතය හරියට හීනයක් වගේ..

ජීවිතේ කියන්නෙ මේ ගෙවෙන තත්පරේ නේද.

ඉදිරිය මොන වහේද කියල කියන්න පුලුවන් කාටද..

Tharul's prove..

ඇත්තෙම්ම මේ කෙල්ල නම් අමු පිස්සෙක්..🤦🤦

මේ කෙල්ලගෙ ඔලුව කොහෙ හරි වැදිලද මන්දා..🤔🤔🤔

මන් හොයපු නෙතූමද මේ..🤔🤔

අනේ උබත්  ඉතින් තරුල් මෙඩිකල් ටෙස්ට් එකක්වත් නොකර දැකපු ගමන් අවුරුදු ගනකට පස්සෙ කෙල්ලෙකුට ලව් කොරන්න ගත්තා..

අවාසනාවක මහත ඒ කෙල්ලටත් පිස්සු කියාන්කෝ...

අනේ තරුලානෝ…
මේ පව් බන් උබ..😭😭😭😭😭

"තරුල්…" කියලා හරිම romantic sound එකකින් මාව පිස්සෙක් කරල...
මගෙ heartbeat එක 200%ක අති බලවේගයක් දීලා..

මෙන්න ඊට පස්සෙ මාවත් බදාගෙන පිස්සියෙක් වගේ අඩනවා..🤔🤔🤔

ඇත්තෙම්ම මේ කෙල්ලට පිස්සුද...🤔🤔🤔

අන්දමන්ද දූපත් වලින් බැහැපු අසරණ මන්-

මොකද කෙල්ලෙ මේ අඩන්නෙ ...

ඒ අහපු දේට ඒ කෙල්ල දීපු උතරේ නිසා මිඩිකල් ටෙස්ට් එකක් නොකර මේ කෙල්ල පිස්සියෙක් කියල නම් ඔප්පු උනා🤤🤤🤤🤤

මේ පිස්සි කියනවා එයා හාට් එක නැවතිලා මැරිලලූ..

මන් හාට් එක පුපුරලා මැරිලලු..🤤🤤

කාට කියන්නද දෙයියනේ..🤦🤦🤦

මේ කෙල්ල පිස්සෙක් කියලා..🤧🤧

First Kiss ( Sinhala Fiction)[ON HOLD ]Where stories live. Discover now